උඹ ශේප් එකේ කිඹුලට කියලා බිස්නස් එක ප්‍රමෝට් කර ගන්නවා නෙහ් ?![]()
![]()

කට කට..... නැතුව ඉතින් උඹලගේ පත්තරේ දාලා ප්‍රමෝට් කරවන්නයෑ......!! 
හපොයි... එදා සස්ලිට්ගෙ ශෝ එකේ නං මැක්සා ෆන් එකක් ගත්තා...
1000ත් මගෙ
2000ත් මගෙ...
තව ටිකක් තිබුනා නං
3000ත් මගෙම තමයි![]()
Congrats machan........
![]()
![]()
![]()
20 000 ගැහුවෙ ගිය සතියෙ කිඹුල් රේඩියෝ එකේදි...
මෙන්න යකෝ අද 21 000ක් ගහලා![]()

අඩෝ මං මාධ්‍යවේදියෙක් නෙවෙයි ..![]()

aආරංචියක් ආවා ඔයා බීප් බීප් කරනවා කියලාමේ කුමන පයන්නක්ද......??
![]()
තෑන්කූ..
ඒ ගැන උඹ වද වෙන්න එපා...
උඹ උඹ ගැන හිතපං
ගිය දේ ගියා...
ඉතුරු වෙච්ච ටික හරි පරිස්සං කර ගනිං![]()
මෙන්න දවසේ යාන් එක... ලොලේ ලොල්ස්..![]()


මූ ඒකෙං හරි කමක් නෑ ව්‍යාපාරික ලාභය ලබන්නයි බලන්නෙ 