2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ පැතුම් දිනූශ සංකපාල :rofl::rofl:
    11.gif
    ස්තූතියි මචං..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    උඹ ශේප් එකේ කිඹුලට කියලා බිස්නස් එක ප්‍රමෝට් කර ගන්නවා නෙහ් ? :lol::lol:
    7.gif

    :frown::shocked: කට කට..... නැතුව ඉතින් උඹලගේ පත්තරේ දාලා ප්‍රමෝට් කරවන්නයෑ......!! :rofl::rofl:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මදුමතියේ මදුමතියේ
    සද ගාව සදලු තලේ
    මදුබදුනේ සද දියවේ
    සදපාන ඔබෙ කොපුලේ
    මදුමතියේ ඔබම තමා
    තරු රෑන ගගනතලේ
    තද බද වී හද පිපෙනා
    මදු මල වන් මදුමතියේ

    රෑ අදුර සදා මදුරයි
    හද මැදුර සදා සුවදයි
    ඒ සුවද මගේ සුසුමයි
    ඒ සුසුම ඔබේ නමටයි


    මාගේ ආදර මදුමතියේ
    ඔය සිරුරේ සිත සැතපේ
    මාගේආදර බර සිහිනේ
    ඔබෙ පහස පතා වැලපේ..
     
    Status
    Not open for further replies.