2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මධුමතියේ බීප් බීප් අල්ලන්න එපා... මධුමතියේ.....
    රිදෙනව යකෝ මධුමතියේ... උඹෙ බීප් බීප් මධුමතියේ...
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    :lol::lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ]කිඹුලට මම ගානේ ඔලුවට ගා ගන්න සිධ්ධාලේප කුප්පියක්... අක්කට තැන්කූ කියපන් පොලු පාරක් දුන්නට... අනිත් දවසෙත් රේඩියො ෂෝ එක කරන දවසට අක්කට කියල පොලු පාරක් කාලම වරෙන්...:rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්..........ඒ ඇසුනේ.......ඉට්ස් මයි ස්ටයිල් ලිදට වැටුන ජබොක් ශබ්දයයි :sorry::sorry:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    රගහල දැන් ඇත අඩ අදුරේ
    අපි දෙදෙනා පෙම් පිලිසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනි වී ඇත හිමගිරි අරනේ//

    දිවියෙන් යුදකර ඔබ දුටු මොහොතේ

    මගේ හද ගැබ තුල පිරුනඉ ආලේ
    නැතිමුත් රජ සැප හිමගිරි අරනේ
    ඔබ හැර මෙමෙටා නැත අන් සරනේ

    අවසන් වසරේ සරසවියේ ඔබ අත අරගෙන හන්තානේ

    කදුපාමුල මහවැලි සෙවනේ මනමේ කුමරිය ඔබද ලදේ

    හැඩි දැඩි සිරුරට ආලය හිතුනා ඔබහට අසිපත දෙන්නට සිතුනා

    මනමේ කුමරුන් මරුමුව වැටුනා දැන් මම රැජිණකි හිමගිරි අරනා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉරිදාට පල්ලියෙදි
    සදුදාට පන්තියෙදි
    අගහරුවාදත් ඔබව යලි හමුවෙමි
    බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
    ඒමක් නෑ මෙමට සංකපාලයා ඉන්නකල්
    :lol:;)
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif

    :shocked::shocked: :lol::lol::lol:
    9.gif
     
    Status
    Not open for further replies.