2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන් ඩිලා මට පරණ සෝන්ග් එකක් ඕන... ටාජ් මහල් ෆිල්ම් එකේ 'ජොවදා කියා' (Jo wada kiya) කියන සෝන්ග් එක දෙනවද .. පුළුවන් නම් ලොකු දෙයක්..:)

    අපේ රේඩියෝ අහන එළකිරි සෙට් එකම එකතු කරගන්නවා..
    :cool:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    :sorry: ඔන්න එහෙනං
    bonjourchapeau.gif
    මොනිටරේ පැත්තකට තල්ලු කරලා ආවලු :rofl:
    දැන් දැක්කා:cool:
    අමිලත් නැති එකේ ලිරික්ස් දාමුද පෙට්:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හිතක් පපුවක් නැතුව අරුන්ට බල්ලෝ කියන ඒක හරිද බන්..:lol::lol:

    අඩෝ එහෙම කියන එක පව් නේ බන්...
    000203F2.gif
    හලි හලි ඔන්න මම ඒක ඉල්ලා අස් කර ගන්නවා... ජෝක් හොදේ...
    0002020B.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන් ඩිලා මට පරණ සෝන්ග් එකක් ඕන... ටාජ් මහල් ෆිල්ම් එකේ 'ජොවදා කියා' (Jo wada kiya) කියන සෝන්ග් එක දෙනවද .. පුළුවන් නම් ලොකු දෙයක්..:)

    අපේ රේඩියෝ අහන එළකිරි සෙට් එකම එකතු කරගන්නවා..
    :cool:
    :):):)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළකිරි කොල්ලෙක්;13657703 said:
    අඩා මම අහගෙන ඉන්නේ හරිය .මේ ක්‍රිකට් වලට ත්‍රෙඩ් එකක් ලියනවා
    මචං ත්‍රෙඩ් ලියන්න එපා
    ටයිප් කරපන්:lol:
     
    Status
    Not open for further replies.