2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 02

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එක නෙමෙයි GTR මලයා,අරවින්ද,හන්ස,වෘක පැටියා,වගේම අලුත් යාලුවා (මට නම මතක නෑ....),ඩිලා.......ඇතුලු හොරෙන් ෂෝ එක අහන් ඉන්න ඔක්කොටම මම සුභ රාත්‍රියක් කියනවා නිදා ගන්න යන්න වෙනවා...එල එල ශෝ එක පුලුවන් තරම් හොඳට අදත් කලා...වැහිබර ගතිය නිසා කට්ටිය ටිකක් නිදි මතෙන් ඇත්තේ..මට හෙට ශෝ එකට නම් එන එක ෂුවර් නෑ ඊළඟ දවසේ සෑහෙන්න උදෙන් නැඟිටින්න තියෙනවා....අහ් ඕපා දූප වැඩේ සාරථකම නැතිව ඇති..මම වැඩේට Expert නෑ.... ආයෙත් මේ වගේ ෂෝ එකකින් කට්ටියවම හම්බ වෙමු.....ඔක්කොටම ගුඩ් නයිට් වේවා...

    එල එල මචන්z.... ජයෙන් ජය රන්දිකේ බට්ටා..
    උබටත් ගුඩ් නයිට් මචන්z.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    Daduwam Labiya haki Waradak:lol:

    අනේ පොලීසියට අල්ලලා දෙන්න නම් එපා අයියෝ

    1272964790_glenn-beck-crying.gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රිදුනොත් මම ගහනවා සීතාරාම ගුලියක් හූ හූ හූ

    ඒ මොනවද බං...:oo::oo::oo:
    මම රාම සීතා නම් අහලා තියෙනවා....
    ඕකේ අනික් පැත්ත ඇහුවමයි...
    :lol::lol::lol::lol: