process com.android.phone has stopped unexpectedly...

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Help me... (android)

    මචන්... මගෙ SAMSUNG i9000 එකේ,

    the process com.android.phone has stopped unexpectedly

    message එකක් එනවනේ... call එකක් cut කරපු ගමන් ඔය විදිහට එනව.

    මේක රූට් කරලත් තියෙන්නෙ. මොකද මන් දැන් කරන්නෙ ?
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රොම් එක මොකක්ද?
    Stock නම් Factory Reset එකක් දාලා බලන්න.
    (it will wipe all the user data including installed apps, contacts, messages...bla bla blah)
    Nandroid Backup එකක් දාගෙන ඉන්න කෝකටත්.
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    පැටියා;13660689 said:
    රොම් එක මොකක්ද?
    Stock නම් Factory Reset එකක් දාලා බලන්න.
    (it will wipe all the user data including installed apps, contacts, messages...bla bla blah)
    Nandroid Backup එකක් දාගෙන ඉන්න කෝකටත්.

    Stock නන් නෙවෙයි. වෙන එකක් දැම්මෙ. කොහොමද රොම් එක මොකද්ද කියල බලන්නෙ ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Stock නන් නෙවෙයි. වෙන එකක් දැම්මෙ. කොහොමද රොම් එක මොකද්ද කියල බලන්නෙ ?

    දාපු එක මොකක්ද? ඒකෙ තියන බග් එකක් වෙන්නත් පුලුවන්.
    ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයො ත්‍රෙඩ් එකේ අහලා බලන්න. :)