2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හෆ්ෆා පික්සු හැදෙයි,
    අපේ ඩී ජේ උක්කු පුතාද අද හොස්ට් කරන්නේ...:cool:
    එල එල මචන්....නියමෙට කරමු :cool:
    ගුඩ් ලක් කිව්ව.....................:):):)

    lyrics boss koheda hitiye
    ​
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    PM 1 daanna radio karanna onenam
    voice eka hadala ganna puluwan ;)
    ​

    shy.jpg

    මට ලැජ්ජයි අනේ රේඩියෝ කරන්න
    :lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif

    3020966268_4f854c0617.jpg
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    හෆ්ෆා පික්සු හැදෙයි,
    අපේ DJ ද අද කරන්නේ...:cool:
    එල එල මචන්....නියමෙට කරමු :cool:
    ගුඩ් ලක් කිව්ව.....................:):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    shy.jpg

    මට ලැජ්ජයි අනේ රේඩියෝ කරන්න
    :lol::lol::lol:
    කරපන් කරපන්.... අර ගම‍යා වගේ බෝතලේකුත් පැත්තකින් ති‍යාගෙන වැඩේට බැහැපන්....බෝතලේ හිස් වෙනකොට ලැජ්ජාව නැතිවෙලා ‍ය‍යි....:lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කරපන් කරපන්.... අර ගම‍යා වගේ බෝතලේකුත් පැත්තකින් ති‍යාගෙන වැඩේට බැහැපන්....බෝතලේ හිස් වෙනකොට ලැජ්ජාව නැතිවෙලා ‍ය‍යි....:lol::lol::lol:

    බෝතලේ ලඟින් තියාගත්තම ඇත්ත කියවෙනවා බන් :dull:
     
    Status
    Not open for further replies.