2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    11.gif
    11.gif
    11.gif
    :):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෝතලේ ලඟින් තියාගත්තම ඇත්ත කියවෙනවා බන් :dull:
    අවුලක් නෑ බන්... ඒකෙත් පොඩි ගති‍යක් ති‍යනවනේ...:lol::lol::lol:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    හුරේ මමත් අවො

    කටියටම සුබ දවසක් වේවා... ඇද ෂෝ එක අලුත් මුනක්ලු කරන්නේ නේද.. එල එල

    හොදට කරමු

    සින්දු දෙනවනම් මන් කැමති පෙරදා මැවූ සිනහ කියන සින්දුව ඉලන්න:nerd::nerd::nerd:

    මන් මේකට එකතු කරගන්නවා අහගෙන ඉන්න හැමෝවම..:cool::cool::cool:

    :frown::frown::frown:අදුරු වෘකයා :frown::frown::frown:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අවුලක් නෑ බන්... ඒකෙත් පොඩි ගති‍යක් ති‍යනවනේ...:lol::lol::lol:

    පිස්සුද බොල, ඕනෙ නැති මගුල් කියවුනොත් එහෙම ඉඳල හමාරයි :rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හුරේ මමත් අවො

    කටියටම සුබ දවසක් වේවා... ඇද ෂෝ එක අලුත් මුනක්ලු කරන්නේ නේද.. එල එල

    හොදට කරමු

    සින්දු දෙනවනම් මන් කැමති පෙරදා මැවූ සිනහ කියන සින්දුව ඉලන්න:nerd::nerd::nerd:

    මන් මේකට එකතු කරගන්නවා අහගෙන ඉන්න හැමෝවම..:cool::cool::cool:

    :frown::frown::frown:අදුරු වෘකයා :frown::frown::frown:

    අදුරු වෘකයා welcome :lol:
     
    ada ewage songs na
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හුරේ මමත් අවො

    කටියටම සුබ දවසක් වේවා... ඇද ෂෝ එක අලුත් මුනක්ලු කරන්නේ නේද.. එල එල

    හොදට කරමු

    සින්දු දෙනවනම් මන් කැමති පෙරදා මැවූ සිනහ කියන සින්දුව ඉලන්න:nerd::nerd::nerd:

    මන් මේකට එකතු කරගන්නවා අහගෙන ඉන්න හැමෝවම..:cool::cool::cool:

    :frown::frown::frown:අදුරු වෘකයා :frown::frown::frown:

    ඔන්ලි යු කැන් රික්වෙස්ට් රිමික්ස් ඔන්ලි:)
     
    Status
    Not open for further replies.