2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,763
    1
    4,852
    113
    40
    හත් ඉලව්වෙ!
    ඩයලොග් ස්පීඩ් චොක් නිසා චොර වෙලා ඉන්නේ....:(

    apo ehemada...
    m1514.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මානසිකව වැටුනම ආර්ථික පිදින අවපාත තත්වයකට පත්වෙනවා..එහෙම පත් උනාම උර්ද්රව පාතනයෙන් අන්තිම දශම ගානට අරගෙන පයිතගරස් ප්‍රමේය දැම්ම ගමන් තුවාල වෙන්නේ දනිස්ස...

    දැන් තේරුනාද?

    මොකක් කිව්වා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මෙන්න ඇවිත් අඩුපාඩු...
    මේ කෙල්ලො ඔක්කොම එකයි..
    හිනාවෙනවා මෙතන...
    ඔයත් වලියටද.. ආ...
    අපට කවුරුත් එකයි හරිය :cool::cool::cool:
    කමොන් සසියා...
    අතඅරින්න එපා ගේම...:growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ne ayya podi weda wagayak thbuna nisa inna una tikak wela....:D

    එහෙම ද ? එළ එළ :D කොහොමත් ඉතින් අද නිදිමත දවසක් වගේනෙ උදේ ඉදල වහිනවනෙ :lol:
     
    Status
    Not open for further replies.