මෙහෙටත් වහිනවා ...චාටර්
බොරු කියන්න එපා...sasata plus titi tag eka natuwa sasata ninda yanne nalu![]()
මචන් U9 මට දෙන්න පුලුවන්ද මහරගමට වහින් නැතුව සින්දුවේ රිමික්ස් එක..
එළකිරි එකේ ගැහැණු ළමයි නිසා කිඹුල අයියගෙ දත් ව්‍යාපාරයටත් කණකොකා හඬයිද මන්ද.


එළකිරි කොල්ලෙක්;13664878 said:
මම අදම ලොකු තැනට පැමිනිළි කරනවා.උඹ තමයි අර උඩට යවන්න සැටලයිට් එකේ යවන්න ඕන මිනිහා


පිස්සුද යකෝ මන් විහිළුවක්නේ කොලේ 



නොදකින් පොල් බූරුවා... ලොකුවට ටෝක්ස් දුන්නට කෙල්ලෝ දෙන්නෙක් සෙට් වුන ගමන්ම මූම ගිහින් ලිඳට පනිනවා....යකෝව්...
මෙන්න මෙයත් ගේම ඉල්ලනව...
හා ළමායි...
ෂේප් එකේ මට ලිදක් හොයල දෙන්න...
![]()
ලිං ඉවරයි බොස්....යකෝව්...
මෙන්න මෙයත් ගේම ඉල්ලනව...
හා ළමායි...
ෂේප් එකේ මට ලිදක් හොයල දෙන්න...
![]()
එළකිරි කොල්ලෙක්;13664990 said:ඒක එදා කාලෙ ඉඳලම එහෙම ලු බං[/SIZE]![]()
