2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඉදා තොටත්...
tuzki-bunny-emoticon-027.gif
tuzki-bunny-emoticon-027.gif
tuzki-bunny-emoticon-027.gif
:lol::lol::lol:
heta ube show eke top poster kenukata uba oya gahnne:frown::frown::frown: hithunoth mama 10 wenakm withrayi enne:cool::cool::cool:
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔන්න ආවා මේකට.....
    මේකේ හෙන පොරවල් ඉන්නවලු නේද?
    මට නම් ඔය එකෙක්වත් ලොකු නෑ....
    කො‍ටු ගහන එක අමරු වැඩක්ලු නේද?
    මට නම් ඕක සිම්පල්....
    ඕනේ නම් සතියෙන් 11 ගහලා පෙන්වන්නම්.....
    අනික මේකේ ඉන්න උන්ව මට ඕනේ නම් අයින් කරලා දාන්නත් පුලුවන්....
    වරෙන් බලන්න බය නැති උන්........
    පුලුවන් පොරක් ඉන්නව නම් රෙප් කපලා පෙන්නපන්......
    අනිවා සතියක් ඇතුලත ඌව නැති කරලා දානවා......
    ඇහුන්නෑ:no:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    වලි දාගෙන දත් නැති කරගන්නා එළකිරියන්ට අඩු මිළට කෘතිම දත් ලබා දෙනු ලැබේ.............
    විමසන්න දත් කිඹුළා

    වලිය අස්සේ උබත් බලන්නේ කීයක් හරි කඩා ගන්න නේද?:lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හලෝ අක්කේ:cool:
    ඔයා විතරයි මාව දැක්කේ:(
    එන්න පුළුවන් හැම වෙලාවටම එනවා
    දැන් ටික ටික එන එක අඩුවෙයි
    කොහොමද ඉතින්?
    වැස්සට කනේ වලවල් හෑරිලාද දන්නේ නෑ....
    තාර ටිකක් දාලා ගනින් හරියයි මයේ හිතේ...
    :baffled:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අම්මට සිරි තව දින්ගෙන් කියන්න අමතක වෙන්ව කියහන්කෝ...මචන්ලා මන් එලකිරියට අලුත් නේ..මන් තාම කටියව දැකල නැ මේකෙන් කතා කරාට...මන් දන්නවා මන් වගේ ගොඩක් ඇය ඇති අනිත් අයව දකින්න අසාවෙන්...මොකද කියන්නේ..අපි එළකිරි රේඩියෝ පවුලෙන් ට්‍රිප් එකක් ගෙන යමුද ?

    මචන් ට්‍රිප් බැරිනම් අපි ගේට් ටු ගෙදර් එකක් කරමු එක දවසක කටියම බීච් වගේ සෙට් වෙලා...මොකද කියන්නේ ? කැටිය කැමතිනම් අපිට පුළුවන් සති අන්තෙක සෙට් වෙන්න...



    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    :):)
    හොදයි හොදයි
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,762
    1
    4,851
    113
    40
    හත් ඉලව්වෙ!
    අම්මට සිරි වෙනවා............
    ඉයේ දිලා කීව වෙනස් වීම මේකයි එහෙනම්...
    :lol::lol::lol::lol::cool::cool::cool::cool:
    ඩී ජේ යූ නයින් කියහන්කෝ
    පට්ටයි ආ.. දැන් ඉතින් බොටත් ගිෆ් එකක් හදන්න එපැයි..
    හි හි හි​

    halooo machan...
    m0177.gif
     
    Status
    Not open for further replies.