ඕකට ලිං හාරන්න බෑ බන්... පුලුවන් හාරපු ලිං වලට පනින්න විතරයි....![]()



Onna saho apith awa.. Sindu tikanam maru a..
ඔන්න ආවා මේකට.....
මේකේ හෙන පොරවල් ඉන්නවලු නේද?
මට නම් ඔය එකෙක්වත් ලොකු නෑ....
කොටු ගහන එක අමරු වැඩක්ලු නේද?
මට නම් ඕක සිම්පල්....
ඕනේ නම් සතියෙන් 11 ගහලා පෙන්වන්නම්.....
අනික මේකේ ඉන්න උන්ව මට ඕනේ නම් අයින් කරලා දාන්නත් පුලුවන්....
වරෙන් බලන්න බය නැති උන්........
පුලුවන් පොරක් ඉන්නව නම් රෙප් කපලා පෙන්නපන්......
අනිවා සතියක් ඇතුලත ඌව නැති කරලා දානවා......
මානසිකව වැටුනම ආර්ථික පිදින අවපාත තත්වයකට පත්වෙනවා..එහෙම පත් උනාම උර්ද්රව පාතනයෙන් අන්තිම දශම ගානට අරගෙන පයිතගරස් ප්රමේය දැම්ම ගමන් තුවාල වෙන්නේ දනිස්ස...
දැන් තේරුනාද?
mewwa boruwata kiyana kat titi


heta ube show eke top poster kenukata uba oya gahnnehithunoth mama 10 wenakm withrayi enne
![]()
වලි දාගෙන දත් නැති කරගන්නා එළකිරියන්ට අඩු මිළට කෘතිම දත් ලබා දෙනු ලැබේ.............
විමසන්න දත් කිඹුළා



ඇයි බොල උබ දැක්කේ නැද්ද?එක තම මචන් මොකෝ කියනේ කවියට කතා කරන්න අපි ත්රෙඩ් එකක් දාමුද හෙට දිහාට ?

