අලුතෙන් වැව් හාරන්න ඕනේ නෑ.... බේරේ වැව හොඳයි නේද....![]()



මම ඉතින් ඩේලි ලිදේනේ බන්..සොරි බොස්...
ඩේලි එන කස්ටමර්ලට විතරයි චෙක් වලට ගණුදෙනු කරන්නේ...
බිස්නස් එක දිගටම කරගෙන ගියොත් බැරිවෙන එකක් නෑ....![]()
මහරගම පැත්තෙන් හදල දෙන්න ඕනා බන්. එහෙනම් මු මලත් ගොඩ එන්නේ නෑ..![]()