සිංහල පුරවරයක අභිමානය..
සිංහල පුරවරයක අභිමානය..
හිගුරක්ගොඩ නගරය යනු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන දෙවන ප්‍රධාන නගරය වේ.පොලොන්නරුව සෝමාවතිය පුදබිමට යන කෙටිම ගමන් මාර්ගය වැටී ඇති එකම සිංහල නගරය මෙය පමණක් වේ.ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය තුල සම්පූර්ණ ජීවත් වන මුසල්මානු ජනගහනය 558ක් පමනි.එයද නගරයෙන් කිලෝමීටර 10ක් පමණ ඈතින් ජීවත් වේ.
නගරය පුරාමත් ඉන් පිටතටත් දක්නට ලැබෙන්නේ සිංහල ව්‍යාපාර අධිකාරියක් පමනි.මෙහි ශක්තිමත් සිංහල ව්‍යාපාරික සංගමයක් පවතී.එහි බලපෑම මගින් සිංහල නොවන කිසිදු ව්‍යාපාරික ස්ථානයකට නගරයේ ඉඩක් ලබාදී නොමැත.බුදු දහමේ උන්නතිය වෙනුවෙන්ද එහි ව්‍යාපාරික සංගමය පුර්ණ අනුග්‍රහයක් ලබා දේ.සෑම වසරක් පාසාම වෙසක් මහ පෙරහැරක් නගරයේ ප්‍රදාන බෞද්ධ මධ්‍යස්තාන කේන්ද්‍ර කරමින් පවත්වනු ලබයි.දිස්ත්‍රික්කයේ ප්‍රධාන සිංහල අවුරුදු උත්සවය පවත්වන්නේද වෙලඳ සංගමයේ පූර්ණ ශක්තියෙනි.
ඉදිකිරීමට යෝජිතව තිබූ කාගිල්ස් ෆූඩ්සිටිය හා හැටන් නැශනල් බැංකුවද වෙලඳසංගමයේ විරෝධතාවය මත ආසන්න වෙනත් නගර කරා ගෙන ගොස් ඇත.එහි පවතින බැංකු හා මූල්යාආයතන සියල්ලමත් හෝටල්,සිල්ලර හා තොග වෙලඳ ව්‍යාපාරික සියල්ලත් සිංහලයන්ට අයිති ආයතන පමනකි.සෝමාවතියට යන්නේ නම් අවසානයට හමුවන එකම සිංහල වෙලඳ නගරය බැවින් ඔබේ අවශ්‍යතා සපුරාගැනීමට කාරුනික වීම සිංහල ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයකි...............
bokiyen gaththe

Bump..