කළුතර ලී මෝලක ගින්නක්!!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    කළුතර ලී මෝලක ගින්නක්!!!

    8.40ට වගේ තමා ගින්න කට්ටිය දැකලා තියෙන්නෙ.. මම ගෙවල් ගාවට යද්දි 8.55ට විතර ඇති..:baffled:
    ගින්න මට්ටු කරන්න පැය දෙකක් විතර ගියා.. මම ජීවිතේට එහෙම ගින්නක්නම් දැකලා නෑ!!:shocked:
    ලී මෝලක්නෙ ඉතිං ගින්න පැතිරෙන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනා නෑනෙ..:eek::eek:


    idJueUVRT3PxJ.jpg


    ixt6BiEfsicK1.jpg


    ibfmwy7e9FOyz8.jpg


    ibxLwS0dPIsqVv.jpg


    i6kbBRCXbdXKj.jpg


    i7ypvob6HuwVQ.jpg


    i62mZlck37ATI.jpg


    iZ1HmeyiRlrT1.jpg


    iAHcrtjVOstz2.jpg


    ibeAvDYtP5hgnG.jpg


    ibonjz6cY9zud6.jpg


    මේ ෆොටෝස්
    720p HD වීඩියෝ එකක snapshots resize කරලා හදපුවා..
    -------------------


    iKl7iJ4lobBU3.jpg


    i2fIxblEyIFsC.jpg


    ibjILPeAgfyPyD.jpg


    iQnTWTeZpUB6G.jpg


    ivAcWaBuh16DY.jpg


    ix5aawBQPZWkE.jpg


    i1vO32wExjQzJ.jpg


    ibr17ER5YeRFQF.jpg


    iwD16LsjVGYDX.jpg


    iUc1JpdbkaTEY.jpg


    iSiQC3cmtsIIv.jpg


    isoaBnhtJ3P7o.jpg


    iI24OowI3WxGo.jpg


    අපි පොඩි කාලෙ ඕක ඇතුටල හැමවෙලේම වගේ යනව..:(
    කොටන් උස්සන දම්වැල්වල එල්ලිලා සෙල්ලම් කරලත් තියෙනවා. . :(:(:(

    මේක කළුතර තියෙන ලොකුම & පරණම ලී මොලක්.. කොහොම ගින්න පටන් ගත්තෙ කියලා තාම දන්නෑ..:dull:
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    කළුතර නගර සභාවෙ ගිනි නිවන හමුදාවනම් මාර මහන්සියක් උනා..
    ගින්දර කොල්ලො ටිකක්!!
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    කට්ටිය තාම වැඩ..:(
    ටිකක් ඒ පැත්තෙ ගිහින් එන්නම්..
     

    Naffy

    Junior member
  • Jun 1, 2011
    40
    8
    8
    RASIKA LEE MOLADA, Nathnam FATHIMA LEE MOLADA me gini aran thiyenneee??? Monawa unath, mage LOKU MALLI game nathi eka hari missing athi neda...?