අනාගත බලශක්තිය
ඔන්න කාලෙකින් එකක් දාන්නයි අවේ පහුගිය ටිකේ මගේ නිසා මට මුකුත් කරගන්න බැරි උන ඒ වැඩ නිසා..එළකිරි අව ගිය විතරයි..
ඔන්න අද කියන්න යන්නෙත් අලුත් දෙයක් ගෙන අපේ ලෝකයේ තියෙන බලශක්ති අර්බුදයට විසදුම් ලෙස නිර්මාය කරන්න යන දෙයක් නැත්තම් අලුත් එකක් ගැන. සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවා එම විදුලිබලය මයික්‍රෝ-වේව් තරංග බවට පරිවතනය කොට පොළොවට ගෙන ඒවා බලශක්තිය විදිහට යොදා ගන්න විදිහක් තම මේක..තාම පර්යේෂණ තත්වයේ තියෙන මේක..ගොඩක් දුරට වැඩ සර්තකෛ කියල තාම කියන්නේ..2017 විතර තාම මේක ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙනවා කියල තියෙන්නේ..
මේ තියෙන්නේ ඒ චන්ද්‍රිකාව
මේ ඉන්නේ ජෝන් මැන්කින්ස් (බුවා තමා මේ වැඩේ කරන්නේ. )
හිටපු නාසා ඉන්ජිනේරුවකු වන ජෝන් මැන්කින්ස් විසින් නිර්මාණය කරන ලද මේ තාක්ශණය වැඩිදියුණු කොට ප්‍රායෝගිකව භාවිතා කල හැකිදැයි සොයා බැලීම සඳහා මැන්කින්ස්ට අයත් Artemis Innovation Management Solutions නම් සමාගමට මුදල් ප්‍රධානයක් ලබාදී තිබේ. නාසා ආයතනයේ මිනිසුන් රහිත අභ්‍යවකාශ ගවේශණ නිර්මාණය හා පාලනය කිරීම් සිදුකරන,විසිපස් වසරක සේවාවක අත්දැකීම් ඇති මැන්කින්ස් පවසන ආකාරයට ඔහු විසින් නිර්මාණය කරමින් පවතින මේ අභ්‍යවකාශ බලශක්ති තාක්ශණය අභ්‍යවකාශයේදී බලශක්තිය නිපැදවීමේ ලොව පලමු ප්‍රායෝගික තාක්ශණය වනවා. ලොව ඉදිරියට තබන තවත් එක තාක්ෂණික පියවරක් ලෙසද මෙය හදුන්වන බවද ඔහු කියා සිටිනවා..
මේ තියෙන්නේ ක්‍රියා පිළිවෙල..
SPS-ALPHA ලෙස හඳුන්වන මෙය අභ්‍යවකාශයේ ස්ථායි කක්ශයක ගමන් කරන විශාල චන්ද්‍රිකාවක් වනවා.වයින් වීදුරුවක හැඩයක් ගන්නා මෙහි දර්පණවලට වැටෙන ආලෝකය ඇතුලතින් ඇති සූර්ය කෝශ වලට යොමුකරවන අතර එම සූර්ය කෝශ මගින් හිරුඑලිය විදුලිය බවට හරවා, ඉන් අනතුරුව එම විදුලිය මයික්‍රෝ-වේව් බවට හරවා පොලොවේ ඇති ග්‍රාහක ඇන්ටෙනා වලට සම්ප්‍රේශණය කිරීමට බලාපොරොත්තු වෙනවා.එමගින් ලැබෙන ශක්තිය ගබඩා කරගෙන පසුව යොදා ගන්න බෙවද පවසා තිබෙනවා..
මේ තියෙන්නේ ඒවා ලබාගන්න ග්‍රාහක ඇන්ටෙනා
මෙම චන්ද්‍රිකාවේ දර්පණ තනා ඇත්තේ වීදුරුවලින් නොව ඉතා තුනී පරාවර්තක පටල වර්ගයකිනි.ඉතා විශාල චන්ද්‍රිකාවක් වන මෙය කොටස් වශයෙන් අභ්‍යවකාශගත කොට අභ්‍යවකාශයේ එකලස් කිරීමට බලාපොරොත්තුවේ.
මේ තවත් ආකාර
හොදනම් සලකල යන්න...
කොමෙන්ටුවක් හරි දමල යන්න...
*http://www.space.com/15189-solar-power-beaming-satellite.html
*http://oilprice.com/Alternative-Energy/Solar-Energy/NASA-Take-an-In-Depth-Look-at-Space-Based-Solar-Power.html

ela post eka