හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි
Yash Chopra කියන්න දෙයක් නැනේ දන්නවනේ නොදන්නා කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලාගන්න.. http://en.wikipedia.org/wiki/Yash_Chopra#Awards
Yash Chopra ඉන්දියාවේ සුපිරි ඩිරෙක්ටර් කෙනෙක් එයා චිත්‍රපටි කලාවෙන් සමුගන්න හදන්නේ එයාගේ අන්තිම ෆිල්ම් එක නොවැම්බර් 13 එලියට දානවා...
ඒ තමයි මේක..
Yash Chopra වගේම එකේ ඉන්දියාවේ සුපිරි ආදරවන්තයා king ඛාන් රගපනවා...හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි කිඋවේ අවුරුදු 50 ක් ගියත් මේකේත් ශාරුක් අයිය රගපාන්නේ චුටි නන්ගිලත් එක්ක චුටි කිවුවේ කති‍්‍රනා විතරක් නෙමෙයි තව ඉන්නවා...මම අස නළුවෙක් තමයි ශාරුක්...
ෆිල්ම් එක ගැන ටිකක් වට පිටවේ තියන ඒවා බැලුවම වැඩේ සුපිරියි වගේ කොහොමත් Yash Chopra ගේ වැඩ සුපිරියි තමයි..
තව එකක් ශාරුක් මෙහෙම කියල තියනවා මේක උස්සල දාන්නේ මෙතනින්..
http://www.hotpuwath.com/2012/10/king-of-romantic.html
"" හැබැයි ෂාරුක් නම් කියන්නේ යශ් චොප්රා නොහිටින්න අද ඒවාගේ නමක් තමන්ට ලැබෙන්නෑ කියලයි.
ෂාරුක් ආදරේ කරන්න ඉගෙනගෙන තියෙන්නේ ඔහුගෙන් ‘‘අපි ආදරේ කරනකම් කවුරුත් අපිට ආදරේ කරන්නෑ’’ මේවා යශ් චොප්රා මන්තරයක් වගේ නිරතම කියන දෙයක්ලූ.""
හරි මෙන්න Trailer එක..
ලස්සන සින්දු ටිකක් තියනවා.. මෙන්න ඒවත්....
මේක අනිවාර්යෙන් බලන්න යන්න ඕනේ ඔයාලත් යන්න..හැමෝටම සුබ දවසක්.....