Arrow (අලුත්ම TV සිරිස් එකක්)

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    meka poddak explain karnawada ? how is it?
    wts the story

    මචන්, මේකේ තියෙන්නේ හෙන සල්ලි කාර කොල්ලෙක් දුපතක අතරමන් වෙලා ඉදලා ඇවිත් උගෙන් සමාජයට වෙච්ච වැරදි සහ සමාජයේ උ දකින වැරදි වලට එරෙහිව සටන් කරන සින් එකක්..

    මට හරියටම කියන්න තේරෙන්නේ නෑ බන්...උබ නිකමට පලවෙනි එපිය බලපන්කො..
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    meka poddak explain karnawada ? how is it?
    wts the story

    Story is based on DC super hero Green Arrow.

    Green_arrow.jpg


    http://en.wikipedia.org/wiki/Green_Arrow

    series is good,on par with Nolan's Bat man series,some actors acting is a lil meh tho still if you are a superhero fan then this is a must watch :D
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113


    revolution-banner.jpg




    මේකට වඩා හොදයිද මචෝ ,,,,,:confused::confused::confused:


    තාම එපි දෙකනේ බන් ගියේ..කියන්න බෑ. දැනට ඒ ලෙවල් එකේම තමයි..
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    එල මචන් මමනම් ටීවී සීරීස් වැඩිය බලන්නෙ නැහැ. බලන අයට වැදගත් වෙයි
     
    • Like
    Reactions: udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    එල මචන් මමනම් ටීවී සීරීස් වැඩිය බලන්නෙ නැහැ. බලන අයට වැදගත් වෙයි
    තැන්ක්යූ බන්..මමත් සැලකුවා උබට...:lol::lol: