meka poddak explain karnawada ? how is it?
wts the story
මචන්, මේකේ තියෙන්නේ හෙන සල්ලි කාර කොල්ලෙක් දුපතක අතරමන් වෙලා ඉදලා ඇවිත් උගෙන් සමාජයට වෙච්ච වැරදි සහ සමාජයේ උ දකින වැරදි වලට එරෙහිව සටන් කරන සින් එකක්..
මට හරියටම කියන්න තේරෙන්නේ නෑ බන්...උබ නිකමට පලවෙනි එපිය බලපන්කො..



