RASIKA LEE MOLADA, Nathnam FATHIMA LEE MOLADA me gini aran thiyenneee??? Monawa unath, mage LOKU MALLI game nathi eka hari missing athi neda...?




කළුතර නගර සභාවෙ ගිනි නිවන හමුදාවනම් මාර මහන්සියක් උනා..
ගින්දර කොල්ලො ටිකක්!!
Video එක දැම්මට අවුලක් නැද්ද??![]()
එපා මචො..... කාගෙ උනත් දේපලක්නෙ විනාශ වෙන්නෙ. එක එයාටම නෙට් එකෙන් බලන්න උනොත් එයගෙ මානසිකත්වය ගැන හිතන්න. ඒක නිසා තවත් දාන්න එප සහෝ.......

මේක insure කරලා ඇති නේ
ලී මඩුවක් නම් අනිවා ගිණි රක්ශනය ගන්නවා ඇති.