2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif

    ආවා අපි අවා...


    ඊයේ වලි කාරයා නැහැ නේද තාම......

    හලෝ එවරීවන්:cool:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සඳ ගත් පිණිදිය කඩා හැලෙනවා
    දැවමුවා කුළුනු හිස පහන් නිමෙනවා
    මං එනතුරු අද්දර අල්තාරේ
    ඉන්නවද බලා .....
    p0426.gif
    p0426.gif
    p0426.gif
    p0426.gif
    p0426.gif

    අමීෂා..අමීෂා.................

    ගායනය: කිත්සිරි ජයසේකර
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුලුවං විදියට අහගෙන ඉන්නෙ.. විදුලි කොටන හැටියට කොයිවෙලේ ලයිට් යයිද ෂුවර් නෑ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිළේ පහණ නිවුවා මං ගොම්මන් අඳුරේ - සුනිල් එදිරිසිංහ
    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න - කිත්සිරි ජයසේකර

    ඔය සිංදු දෙකෙන් එකක් ඊළඟ වැඩසටහනට එකතු කරගන්නවනම් ස්තූතිවන්ත වෙමි.
     
    Status
    Not open for further replies.