2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    api kohoamda mekata amru wenne ?
    page එකේ පහලටම ගිහින් බලන්න වම් පැත්තෙ ඇති EK Lite, EK Main කියලා options තියන drop down menu එකක්. ඒකෙන් EK Main එක තොරගන්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අර හිස් බෝතලේ දිහා බලාගෙන වතුර බිබී වෙරි වෙන එක ගැන වෙන්න ඕන ඔය කියන්නෙ :lol:

    :frown::frown: Strong එක නම් දැන් හිස්..... ඊලගට මේක....... :rofl:

    spje3m.jpg
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මේ ස්නේහ වන්දනයෙන්
    මේ ස්නේහ නිද්‍රාවෙන්
    හුදකලා සමුගැනීමයි
    අනවසර සමුගැනීමයි
    මේ මහා සමුගැනීමයි
    මේ මහා සමුගැනීමයි.........
    striste.gif


    සංයමයෙන් සංවරයෙන්
    නිසොල්මනේ සංයමයෙන් සංවරයෙන්
    නිසොල්මනේ මා යනවා
    හුදකලාවේ මා යනවා
    වංගගිරියේ මා යනවා
    අවකාශයේ.......
    අයාලයේ ගිය සුළඟකට හසුවී
    ඔබ ඔබට හොරෙන්
    මම මටද හොරෙන්
    අපි අපට හොරෙන්
    පෙම්වත්තූ..යුගාන්තයෙන්
    ..............
    consoler.gif




    මා නික්මයන මොහොතේ




    සමුගැනීමයි
    මේ මහා සමුගැනීමයි.......


    ගායනය කුෂාණී සදරේඛා
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    මමත් යනවා මචන්zzz ලා & මචීලාzz .අද පොඩි වැඩක් තියෙනවා........හැමෝටම Good Night. :(:(සසා සමාවෙයං බං අද උඹේ එකට ඉන්න වෙන්නෙ නෑ!ඒකත් එළටම කරමු කිඹුලා අයියගෙ ත්‍රෙඩ් එක වගේ
    11.gif
    :(
     
    Status
    Not open for further replies.