2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කිඹුලා මාව කෑවා.... අන්න අරහේ හිනා වෙනවා මල් පැණි කතාව මොකක්ද කියලා..... හෆොයි මගේ රෙදි ගැලවෙනවා මුගේ වැඩ වලින්..... හෆෝයි....... :( :angry: :frown: :lol: :P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹළ ඔය සින්දුවට නටන අයිටම් එක දන්නෙ නෑ නේද...
    අර මෝඩ පෙට්ෂට මම ඉගැන්නුව ඒකි කරන්නෙ නෑ...
    උඹලවත් බලා ගනිල්ල හරියට...

    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif

    උඹ දැන් නැටුම් පන්තියක් පටන් ගත්ත ද?

    :rofl::rofl::rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කලේ පැන් ඇත නැවුම් රහ නැත
    මොකද මන්දා ලිඳට වූයේ
    pleurer.gif

    පුළුස්සගත් රොටි‍ය කරවී
    මොකද මන්දා ලිපට වූයේ
    හදාගත් ලුණු මිරිස රහ නැත
    pleurer.gif

    මොකද මන්දා දිවට වූයේ..

    සැලේ ගහකොළ සුළඟ ඇත එද

    සිහිළ කොයි අත ගියාදෝ
    කෝල බව මුසු සිනා හඬ නැත
    සවන් බිහිරිව ගියාදෝ...

    කලේ පැන් ඇත නැවුම් රහ නැත...
    pleurer.gif


    පුරුදු නිවහන නුහුරු වීනම්

    කාට මේ ගැන කියන්නෙම්

    කාට මේ ගැන කියන්නෙම් මම
    බිරින්දෑ නෑ ගම් ගොහින්...///
    ..................
    striste.gif
    striste.gif
    striste.gif
    striste.gif
    striste.gif
    striste.gif
    striste.gif


    ගායනය සුනිල් එදිරිසිංහයන්
    11.gif
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා මාව කෑවා.... අන්න අරහේ හිනා වෙනවා මල් පැණි කතාව මොකක්ද කියලා..... හෆොයි මගේ රෙදි ගැලවෙනවා මුගේ වැඩ වලින්..... හෆෝයි....... :( :angry: :frown: :lol: :P

    බද්ද ගෙවල දැන් ලිඳට පැනපන් !! :lol:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    කිඹුලා මාව කෑවා.... අන්න අරහේ හිනා වෙනවා මල් පැණි කතාව මොකක්ද කියලා..... හෆොයි මගේ රෙදි ගැලවෙනවා මුගේ වැඩ වලින්..... හෆෝයි....... :( :angry: :frown: :lol: :P

    බස් රත්නෙගෙ බිරින්දෑ නෑ ගම් ගොහින්...///
    :lol::lol::lol::lol:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මචන් වික්ටර් මාමිගේ තනිවෙන්නට මගේ ලොවේ දුන්නද? :(:(:(:(:(



     
    Status
    Not open for further replies.