2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හොද බොක්කට වදින බූට් සින්දුවක් ඕනේ.. මේකට මන් මගේ ෆිට් එකක් වන කටාර් හම්බවත් ... එලෙකිරි එකට විත් අදුර ගත්ත එල කිරි වගේ කොල්ලෝ ටිකත් එකතු කරගන්නවා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ක්ෂීරපතෙන් බිමට වැටුනා......:(

    :dull::dull: මොකටද බැරි වැඩ කරන්න ගියේ



    නින්ද ගිහින් නෑනේ.

    :):):)

    අෆොයි නෑලු :lol::rofl:



    3.gif
    3.gif
    3.gif
    3.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හූය අඩාල වෙන්නෙ කොහොමද ඩෝ මං ඉන්නකං....:lol:
    අද පිටු 100 පන්නලයි පස්ස බලන්නෙ..
    :cool:


    කමෝන් කිඹුලා.. ගමන් බිමන් කෑන්සල් කරලා ඔන්න මමත් සෙට් උනා :rofl::cool:
    :):):)
    aniwa machan ekenma 1000 gahamu:)
     
    Status
    Not open for further replies.