2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    හොද බොක්කට වදින බූට් සින්දුවක් ඕනේ.. මේකට මන් මගේ ෆිට් එකක් වන කටාර් හම්බවත් ... එලෙකිරි එකට විත් අදුර ගත්ත එල කිරි වගේ කොල්ලෝ ටිකත් එකතු කරගන්නවා
    ela ela meva... :)


    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    සිතට දැනෙන සුව
    ගතට දැනෙන බව
    උබ රහසේ කිවා මතකයි :)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හොද බොක්කට වදින බූට් සින්දුවක් ඕනේ.. මේකට මන් මගේ ෆිට් එකක් වන කටාර් හම්බවත් ... එලෙකිරි එකට විත් අදුර ගත්ත එල කිරි වගේ කොල්ලෝ ටිකත් එකතු කරගන්නවා

    කාටද යකෝ කටාර් හම්බ කිව්වේ .... හම්බන්තොට තමය් යකෝ මම
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිතට දැනෙන සුව
    ගතට දැනෙන බව
    හොර රහසේ‌ කීවා මතකයි! :shocked: :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමෝන් කිඹුලා... ලස්සන සින්දු ටිකක් .. ටැග් එක උනත් වැටෙන්නෙ සින්දුවෙ රසාස්වාදයට හානියක් නොවෙන්න....
    උපරිමයි වින්දනය...
    උඹට පින්
    9.gif
     
    Status
    Not open for further replies.