2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හූය අඩාල වෙන්නෙ කොහොමද ඩෝ මං ඉන්නකං....:lol:
    අද පිටු 100 පන්නලයි පස්ස බලන්නෙ..
    :cool:


    කමෝන් කිඹුලා.. ගමන් බිමන් කෑන්සල් කරලා ඔන්න මමත් සෙට් උනා :rofl::cool:

    එපා බලන්න පිටි පස්සෙ සයිඩ් කන්නාඩියෙන්වත්
    ඔව්න් මන් කිව්වා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම අද කරයද මන්ද ඕයි..
    දැනටත් දෙපැත්ත හොල්මන්
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif


    ඕක ඉතින් හැම පැත්තටම හොල්මන් නේ ...:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්නේ හිස් කෑන් හිස් බෝතල් පෙන්නනවා !! ඊයෙත් හිස් බෝතලයක් ගෙදර ගෙනිච්චේ ඕකට වෙන්න ඕන !! :rofl:

    :frown::frown: මගුල..... යකෝ ඊළග පාර උඹට කෑන් එක කඩන එකත් එක්කම වීඩියෝ කරලා දානවා....... හිටු එහෙම නම් බැරොන්ස් එකවත් දාන්න...... :growl:
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මේ කියන ඒවට වැඩසටහනේ ඉතුරුටික කිබුල අක්ක කරයිද මන්දා...........

    මාරම සින්දුවක්........
     
    Status
    Not open for further replies.