හූය අඩාල වෙන්නෙ කොහොමද ඩෝ මං ඉන්නකං....![]()
අද පිටු 100 පන්නලයි පස්ස බලන්නෙ..
කමෝන් කිඹුලා.. ගමන් බිමන් කෑන්සල් කරලා ඔන්න මමත් සෙට් උනා![]()
මුගෙ ත්රෙඩ් එකේ නොගහන 1000 කුමටද![]()
දෙන්න දැන් බැදල වගේ






මම අද කරයද මන්ද ඕයි..
දැනටත් දෙපැත්ත හොල්මන්
![]()
![]()
![]()
![]()
![]()

රත්නේ හිස් කෑන් හිස් බෝතල් පෙන්නනවා !! ඊයෙත් හිස් බෝතලයක් ගෙදර ගෙනිච්චේ ඕකට වෙන්න ඕන !!![]()

මගුල..... යකෝ ඊළග පාර උඹට කෑන් එක කඩන එකත් එක්කම වීඩියෝ කරලා දානවා....... හිටු එහෙම නම් බැරොන්ස් එකවත් දාන්න...... 
කොන්ද කැඩෙන්නේ නැතිව 99න් බේරුනේ