අතින්ද ?තෝ මොකද යකෝ මගේ වයිෆ්ට හායි කියාගෙන.... අඩු කඩනවා හරි......
![]()
![]()



කොපි පේස්ට් ඔට්ටු නෑආ.. තිරේ කළු උනා... ඉන්ටවල් එක වෙන්න ඇති නෙහ්... බය වෙන්න එපා මචං.. ආයෙ පටං ගනිං ටිකකින්![]()


sis sure ekatama oka iman pereradha kiyanne![]()
වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඬලට කවුදෝ ආවා…..
මල්පෙති සිඹ සිනා රැගෙන
මල සිඳබිඳ යන්ට ගියා
හද දුක ගාවා
කවුදෝ ආවා……
හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ![]()
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..
හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ…
![]()
ගායනය ඉමාන් පෙරේරා
.pudumayi oka marvin pereragwe sindhu kanne nathiwa sindhuwak kiwwa
ආ පෙට්ශා.... ලෙසටම ලීරික්ස් දෙනවා වගේයි
අද අමිලට කම්මැලි හිතිලා 
