2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්
    ඔබේ සුවඳ මා ළඟ රැඳුණේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඊලග සතියේ ඕනි කිබුලා අයියේ ජලේ ගැබුර ඔරුව දන්නේ නෑ කියන සින්දුව
    9.gif
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    කටට රස මෙන් හදවටත් හොදම රසය තෝරා බේරා දෙන දත් කිබුල්
    ගී සරණිය:cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදු හන්සියේ මිහිරාවියේ....................
    9.gif

    නිල් නුවන් පින්ඹරයි රෝස තොල් ලස්සනයි
    හිම හන්සියේ ඔබ නිල් අහස වගේ
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    විලේ නෙලුම් මල් කොපමණ තිබුනත්
    එක මලකට පෙම් කරමි සිතින්


    හරිම ලස්සන පද දෙකක්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: පොලොන්නරුවේ කට්ටිය විතරක් නම් මදෑ.... අපේ නංගියි අම්මයිත් අහගෙන ඉදලා....... :growl: හෆෝයි.... දැන් හෙට කිඹුල් මාමිව හම්බවෙන්න යනවා කිව්වත් එක්ක දතක කේස් එකකට.... එතකොට මූ කියපුවා මොනවාද කියලා ඈහුවාම........ :sorry: :( :frown: :growl:
    කොන්ක්රීට් පියනක් සහිතව කෙලින්ම ලිඳට! :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මනමාල කථා කියමින්.. මනමාල කථා කියමින්.... :cool:
    දැන් බොට අහවල් මනමාල කතා
    අර පොඩි එකාව ඉස්කෝලේ දාන්න දැන්මම හොද ඉස්කුල් එකක් ගාව චන්ද් නාම ලේකනයට නම දාගනින්
     
    Status
    Not open for further replies.