මට ඊලග සතියේ ඕනි කිබුලා අයියේ ජලේ ගැබුර ඔරුව දන්නේ නෑ කියන සින්දුව
ඒක මං ඉල්ලුවෙආයෙත් වතාවක් ගොඩාක් ස්තූතියි කිඹුලෝ මේ සින්දුවත් දුන්නට...![]()


සුදු හන්සියේ මිහිරාවියේ....................![]()
කොන්ක්රීට් පියනක් සහිතව කෙලින්ම ලිඳට!පොලොන්නරුවේ කට්ටිය විතරක් නම් මදෑ.... අපේ නංගියි අම්මයිත් අහගෙන ඉදලා.......
හෆෝයි.... දැන් හෙට කිඹුල් මාමිව හම්බවෙන්න යනවා කිව්වත් එක්ක දතක කේස් එකකට.... එතකොට මූ කියපුවා මොනවාද කියලා ඈහුවාම........
![]()
![]()
![]()
![]()

දැන් බොට අහවල් මනමාල කතාමනමාල කථා කියමින්.. මනමාල කථා කියමින්....![]()