කිඹුලා අයියා වෙත...
අද ශෝ එකට මං හිටියෙ පැයයි...
ඒ පැය නං උපරිමයි... ලස්සනට ගෙවිලා ගියා..
ඔබ තුමා වැඩ රාජකාරි දහසක් මැද අප වෙනුවෙන් මේ කලා වූ සේවයට බොහොම පින්![]()

කිඹුලා අයියා වෙත...
අද ශෝ එකට මං හිටියෙ පැයයි...
ඒ පැය නං උපරිමයි... ලස්සනට ගෙවිලා ගියා..
ඔබ තුමා වැඩ රාජකාරි දහසක් මැද අප වෙනුවෙන් මේ කලා වූ සේවයට බොහොම පින්![]()

අදත් වැඩසටහනට සවන් දුන්, හුය වෙත පැමිණ මා වෛර්යමත් කළ සියළු සොයුරු සොයුරියන් හට පුණ්‍යානුමෝදනා කරමි........................
ඔබේ රසාවේෂනය සදහා වන මේ වෙහෙස නිවෙන්නේ ඔබේ මේ හැගීම්බර සහෝදරත්වය නිසාමය.........
ලබන සතියේ විශේෂ වැඩසටහනකින් හමුවෙමු................
ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!
කස්ටිය මොකද කියන්නෙ ... නටමුද ?![]()



සස්ලිට් මහතානෙනි...
උඹේ ශෝ එක ගැම්මටම කරන්න උපරිම සප් එක අපි ලබා දෙන්නෙමු...
පින් සිද්ද වෙයි බූට් සීන් නං වැඩිය එපා.. පොඩිෆන් එකක් ගමු අද![]()
හා හා.. දැං කට්ටියම ඇවිත් ලිදෙං ගොඩ ආපු සසියගෙ ඇගේ සිද්දාලේප ගාමු![]()
![]()





ela ela ayya...kiri toiya show ekak denna...
adanam enna wenne nehe thread ekata...man wedaka inne...ahagena inne....Gud Luck!


