2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සස්ලිට් මහතානෙනි...
    උඹේ ශෝ එක ගැම්මටම කරන්න උපරිම සප් එක අපි ලබා දෙන්නෙමු...
    පින් සිද්ද වෙයි බූට් සීන් නං වැඩිය එපා.. පොඩිෆන් එකක් ගමු අද :cool::cool:
    ඇයි පොඩි ෆන් එකක් ගන්නේ.

    :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කසිප්පු තියෙනවා:lol:
    සස්ලිට් මහතානෙනි...
    උඹේ ශෝ එක ගැම්මටම කරන්න උපරිම සප් එක අපි ලබා දෙන්නෙමු...
    පින් සිද්ද වෙයි බූට් සීන් නං වැඩිය එපා.. පොඩිෆන් එකක් ගමු අද :cool::cool:
    :cool: අනිවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදත් වැඩසටහනට සවන් දුන්, හුය වෙත පැමිණ මා වෛර්යමත් කළ සියළු සොයුරු සොයුරියන් හට පුණ්‍යානුමෝදනා කරමි........................

    ඔබේ රසාවේෂනය සදහා වන මේ වෙහෙස නිවෙන්නේ ඔබේ මේ හැගීම්බර සහෝදරත්වය නිසාමය.........

    ලබන සතියේ විශේෂ වැඩසටහනකින් හමුවෙමු................

    ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sleep.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා හා.. දැං කට්ටියම ඇවිත් ලිදෙං ගොඩ ආපු සසියගෙ ඇගේ සිද්දාලේප ගාමු :):):)
    9.gif
     
    thankyou.gif
     
    Status
    Not open for further replies.