2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මටත් දියංකො තනියෙං බොන්නෙ :eek:

    ඔච්චර බොන්න එපා බන් තනියෙන්.

    15ee8va.jpg


    අන්තිම බියර් කෑන් එක සහෝ තියෙන්නේ..... සසා සිංදු දෙන හැටියට මේකත් අරිනවා.... කලවම් බියර් ගසලම නෑ.... අවුල් යයිද දන්නේ නෑ........ :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නියම සෙට් එකක් වෙන්න හදන්නෙ.
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අම්මට හුඩේ හුඩු කිව්වලු. අද අපේ කවියානෙ රේඩියෝව කරන්නෙ. පට්ටෙටම කරපන් සස්ලියො...... ජයවේවා...... :):):)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අදත් වැඩසටහනට සවන් දුන්, හුය වෙත පැමිණ මා වෛර්යමත් කළ සියළු සොයුරු සොයුරියන් හට පුණ්‍යානුමෝදනා කරමි........................

    ඔබේ රසාවේෂනය සදහා වන මේ වෙහෙස නිවෙන්නේ ඔබේ මේ හැගීම්බර සහෝදරත්වය නිසාමය.........

    ලබන සතියේ විශේෂ වැඩසටහනකින් හමුවෙමු................

    ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!


    :):):)
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මටනම් වෙන්න ඕනේ රටට බරක් නැති කෙනෙක් වෙන්න
    තව මගේ හීනෙ තම ලෝකේ වටේ සංචාරය කරන්න:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට නම් බෑ අව්වෙ දිගට ක්‍රිකට් ගහන්න....
    මං ආසයි ක්‍රිකට් බෝඩ් එකට පනින්න :cool::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිකන් ඉඳන් රට රටවල සවාරි යන්න
    ජනතාවගෙ මුදල් වලින් ජොලියක් ගන්න
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අදත් වැඩසටහනට සවන් දුන්, හුය වෙත පැමිණ මා වෛර්යමත් කළ සියළු සොයුරු සොයුරියන් හට පුණ්‍යානුමෝදනා කරමි........................

    ඔබේ රසාවේෂනය සදහා වන මේ වෙහෙස නිවෙන්නේ ඔබේ මේ හැගීම්බර සහෝදරත්වය නිසාමය.........

    ලබන සතියේ විශේෂ වැඩසටහනකින් හමුවෙමු................

    ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.