2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//

    යාය පුරා නෙ‍ක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා...
    පොද වැස්සක සීතල ඇවිදින්
    සිතට එබෙනවා...
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවද බෙදනවා...
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//



    සිලි සිලියේ හමන සුලග
    කොදුරන්නෙ අපටමයි...
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහමෙරයි...
    අමාවකේ දුක දුරලන
    දහසක් තරුකැට නුඹටයි...
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    "මුතුකුඩ ඉහළන මල් වරුසාවෙ" අඩෝ මේක දීපං පුලුවන්නං.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :shocked::shocked::shocked:kohendha ban meka hoyagaththe 4+:)
    සැසා කලින් සින්දු ලිස්ට් එක දීල තිබුනා:), අපෙ ගූගල් දෙයියො කොහේදෝ තිබිල හොයල දුන්න.:rofl:
    තැන හරියටම මතක නෑ බන්..:(
    rep back karanna belu
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙයි මචන්z
    11.gif
    11.gif
    ගාන නෙවෙයි... අපි අපේ අදහස් දෙන්න ඕන සසාට.. මූගෙ පැය දෙක තමයි ආමාරුම පැය දෙක...
    කිඹුලාගෙ ශෝ එක යන්නෙ හොද ස්පිරිට් ටයිම් එකක... ඒත් සසාගෙ එක පොඩ්ඩක් නිදිමත ටයිම් එකක යන නිසා හැම තිස්සෙම ටච් එකේ ඉමු
    11.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අහන් ඉන්න... අහගෙන ඉන්න....
    මගෙ හිත මොනවද මුමුණනවා....
    ළය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක සීතල ඇවිදින්
    හිතට එබෙනවා...
    කෝඩුකාර මල් රේණු මගින්
    සුවඳ බෙදනවා
    ඒ සුවඳින් මගේ හුස්ම
    රටා මවනවා...
    අහන් ඉන්න... අහගෙන ඉන්න....
    මගෙ හිත මොනවද මුමුණනවා....
    සිලි සිලියේ හමන සුළඟ
    කොඳුරන්නෙ අපටමයි
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහ මෙරයි...
    අමාවකේ දුක දුරලන
    දසක් තරු කැට නුඹටයි...
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි....
    අහන් ඉන්න... අහගෙන ඉන්න....
    මගෙ හිත මොනවද මුමුණනවා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//

    යාය පුරා නෙ‍ක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා...
    පොද වැස්සක සීතල ඇවිදින්
    සිතට එබෙනවා...
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවද බෙදනවා...
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//



    සිලි සිලියේ හමන සුලග
    කොදුරන්නෙ අපටමයි...
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහමෙරයි...
    අමාවකේ දුක දුරලන
    දහසක් තරුකැට නුඹටයි...
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//
    11.gif
    :):):)
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    11.gif
    ගාන නෙවෙයි... අපි අපේ අදහස් දෙන්න ඕන සසාට.. මූගෙ පැය දෙක තමයි ආමාරුම පැය දෙක...
    කිඹුලාගෙ ශෝ එක යන්නෙ හොද ස්පිරිට් ටයිම් එකක... ඒත් සසාගෙ එක පොඩ්ඩක් නිදිමත ටයිම් එකක යන නිසා හැම තිස්සෙම ටච් එකේ ඉමු
    11.gif
    පෝස්ට් ගානත් වැදගත් තමයි...
    නැත්තෙ නෑ...
    මොඩ්ල් සහ මම ලග ලග යන්නෙ මං හිතන්නෙ...
    අද මොඩ්ල් දිනනවා :cool:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට මතක් වෙන්නෙ මේ ගීතය ඈහෙද්දි එදා දෙරන මියුසික් විඩියෝ අවෝඩ්ස් වලදි මේ ගායිකාවට මේ ගීතයටම සම්මානයක් හිමිවෙද්දි සෑගේ අහිංසක අම්ම ඈට කන වෑල අල්ලමින් පමිනි විදිහ.... මුලු ශාලාවම ආසනවලින් නෑකිට ඈට සුබ පතපුවිදිහ
     
    Status
    Not open for further replies.