සසිලිට් සහෝ, ඔබටද මල්බබා, මාලිංග , එලකිරි කොල්ලො ඈතුලු සියලුම දෙනාට නෑවතත් ස්තූතී...
එහෙනම් සෑමටම සුබම සුබ රාත්රියක් හා සුබ දවසක් පතනව..
එළකිරි මචං.Good Night!උඹේ කතාව ඇහුවට පස්සෙ මටත් මොකක්ද වගේ බං ??

සසිලිට් සහෝ, ඔබටද මල්බබා, මාලිංග , එලකිරි කොල්ලො ඈතුලු සියලුම දෙනාට නෑවතත් ස්තූතී...
එහෙනම් සෑමටම සුබම සුබ රාත්රියක් හා සුබ දවසක් පතනව..

ඕක දැං උනා නං වෙන්නෙ මෙහෙමයි...
බිරිද... අනේ ළමයට සනීප නෑ...
ඉක්මනට එන්නකො... සල්ලිත් නෑ....
සැමියා... - ආ.... මං ඔයාගෙ මොබයිල් එකට සල්ලි ඊසි කෑශ් කරන්නංකො![]()
![]()

උඹ දන්නෙ නැද්ද ?
උගේ තහනම් වචනේ තියනවානේ මචන් කවි වල" මහරගම"
ඕක කීව ගමන් කොල්ලා දබෝන් ගාලා ලිදට ඔටෝ වැටෙන්වා කියහන්කෝ
![]()

ඔව සහෝ ඒ මම චාමල් 89 ඔය අත්දෑකීම මම වින්ද... මගෙ හොදම යාලුව මට ආදෙර්යි කියද්දි මම පිට රටක මම ලංකාව එද්දි එයා ඈක්සිඩන්ට් එකකින් නෑතිවෙලා මාව බලන්න කොලබ එද්දි... මට එයාගෙ මූනවත් බලාගන්න බෑරි උනා.. මොකද එයා මෑලේ මම එයාගෙ ගෙදරට යද්දි දෑක්කෙ එයාගෙ ෆොටෝ එකක් බදාගෙන අඩන අම්මව...
ඕක දැං උනා නං වෙන්නෙ මෙහෙමයි...
බිරිද... අනේ ළමයට සනීප නෑ...
ඉක්මනට එන්නකො... සල්ලිත් නෑ....
සැමියා... - ආ.... මං ඔයාගෙ මොබයිල් එකට සල්ලි ඊසි කෑශ් කරන්නංකො![]()
![]()
එල මචන් සුභ රාත්රියක්.....සසිලිට් සහෝ, ඔබටද මල්බබා, මාලිංග , එලකිරි කොල්ලො ඈතුලු සියලුම දෙනාට නෑවතත් ස්තූතී...
එහෙනම් සෑමටම සුබම සුබ රාත්රියක් හා සුබ දවසක් පතනව..

ඕක දැං උනා නං වෙන්නෙ මෙහෙමයි...
බිරිද... අනේ ළමයට සනීප නෑ...
ඉක්මනට එන්නකො... සල්ලිත් නෑ....
සැමියා... - ආ.... මං ඔයාගෙ මොබයිල් එකට සල්ලි ඊසි කෑශ් කරන්නංකො![]()
![]()
උඹ දන්නෙ නැද්ද ?
අගහරුවාදා වැටිච්ච පාර මූට ගොඩ එන්න බැරි උනා බං...
අද ලෝක ඉතිහාසයේ නිවේදකයෙක් ලිං පතුලක ඉදං කරපු දිගම ශෝ එක විදිහට මේක ලෝක වාර්ථා අතරට එකතු වෙනවා![]()
කාල වරෙන්කොHi Giys....Hi Sasllit Aiya
Song 1kak thiyanawa Request karanna Puluwanda thamath?