2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සස්ලිට්....අද ශෝ එක හිතුවාටත් වඩා ලස්සනට කෙරුනා....
    ගොඩාක් ස්තූතියි මචං.... අපි ඉල්ලපු සින්දු දුන්නට

    එහෙනම් මේ වගේම සුන්දර සිකුරාදා රාත්‍රි යාමයක නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගනිමි...

    සුභ රාත්‍රියක් හැමෝටම..
    සති අන්තය විවේකීව ගත කරන්න ලැබේවා..
    :)

    මමත් කැපුනා..ජයෙන් ජය මචන්zලා
    ගුඩ් නයිට්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol:
    9.gif
    :sorry::eek::baffled::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ මේ සින්දුව ඇහුවම හැගීම් උද්දීපනය වෙනවා කියල කෙල්ලෙක් කිව්වා
    මේක ටිකක් රොමැන්ටික් වැඩි වගේ
    Over Romantic වගේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඔයා මගෙ පණ වගේ............


    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ....
    ආදරේ .........

    ඔයා මගෙ පණ වාගෙලු - මට දරාගන්න බැරි ඒකලු
    හිනා වෙන්නෙ සඳ වාගෙලු - මට බලා ඉන්න බැරි ඒකලු
    සඳ හොරා ගත්තේ එක රෑකලු - මට හිතාගන්න බැරි වෙන්නලු
    මට නිදාගන්න බැරි ඒකලු...

    මට ඔයා...

    ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
    අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
    මං ඒ හීනේ හරි ලස්සනලු...

    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ....
    ආදරේ...................

    i_love_you_12.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදකාලෙ කෙල්ලො කොල්ලො :lol:

    හැමෝම නොවුණත් ඉතින් ‍සමහර අය අද කාලෙ එහෙම තමයි.

    එළකිරි කොල්ලෙක්;13674866 said:
    අද ලොකුම ප්‍රශ්නෙ ඕක තමයි:(

    ඔව් ඉතින් ගොඩක් අයගෙ ජීවිතය වෙනස් කරගන්නව ඒ නිසා. සමහරු ඉගෙනීම වගේ දේවල් නැති කරගන්නව. තව අය ජීවි‍‍තේ හිටන් නැතිකරගන්නවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාවමයි මට ඕනෙලු
    මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු
    මට ඔයා නැතිව බැරි ඒකලු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා....
    ලියවෙන්නෙ ඔබදෝ...ගීයක් වෙලා...
    පහනක් පැතූ මා සද හමුවෙලා....
    හිනැහේවි සසරේ පුරා... :love::love::love::love::love::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් අපි මෙතනින් කපෙන්නද
    හැමෝටම ජය වේවා
    ප්‍රීතිමත් රාත්‍රියක් වේවා
    තෙරුවන් සරණයි