සස්ලිට්....අද ශෝ එක හිතුවාටත් වඩා ලස්සනට කෙරුනා....
ගොඩාක් ස්තූතියි මචං.... අපි ඉල්ලපු සින්දු දුන්නට
එහෙනම් මේ වගේම සුන්දර සිකුරාදා රාත්‍රි යාමයක නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගනිමි...
සුභ රාත්‍රියක් හැමෝටම..
සති අන්තය විවේකීව ගත කරන්න ලැබේවා..![]()
මමත් කැපුනා..ජයෙන් ජය මචන්zලා
ගුඩ් නයිට්






