wesa balla thoge ammata ballo hukapiyaohema untama ban issarahata wesa ganu wenne
Not a single fucking time ..![]()
No sympathy for her. She showed her boobs, no one liked them so she killed herself. Boo fucking hoo, she brought it all on herself.

මොන පොන්නයද ඕයි මේ හැමතැනම සුදු කොටු දාපු අම්මගේ කිරි බීල නැති අවජාතක වේසිගෙ පුතා?Not a single fucking time .. she didn't just flash her boobs 1 time, but multiple times. have you seen this before ?
![]()
poor girl![]()

මොන පොන්නයද ඕයි මේ හැමතැනම සුදු කොටු දාපු අම්මගේ කිරි බීල නැති අවජාතක වේසිගෙ පුතා?![]()

මොන පොන්නයද ඕයි මේ හැමතැනම සුදු කොටු දාපු අම්මගේ කිරි බීල නැති අවජාතක වේසිගෙ පුතා?![]()


පව් ලස්සන පොඩි ළමයෙක් නේ...Suicide කරගන්න ඉන්න සෑහෙන ගානක් ලංකාව තුළත් ඉන්නවා ඔය වගේ කේස් වලින් මම නම් මෙතන දකින ලොකුම අඩුවක් තමයි මේ ළමයා කියනවා එයා Counseling වලට යොමු උනා කියලා..ඉතින් දෙවියනේ..Counselor ට වගකීමක් තියෙනවනේ මෙහෙම අවදානමක් තියෙන කෙනෙක් ගෙන් ඒ අවදානම ඉවත් කරන්න..ලංකාවේ තත්ත්වේ මීට හොඳයි වගේ.අනේ මන්දා...ඔක්කොමත් හරි අන්තිමට මට කවුරුවත්ම නෑ..මට කවුරු හරි හිටියනම් කියන කොලේ දකිද්දි නම් සෑහෙන්නම දුකක් හිතට දැනුනා.කෙල්ලො සෑහෙන්නම හැඟීම් වලට වහල් වෙනවා..රෑ වැටෙන වලේ ගේමක් නැතුව ගිහින් මහ දවාලේ වැටිලා පුලුවන් හවසත් වැටෙනවා...මේ වලවල් කපන්නෙත් ගොඩක් වෙලාවට යාලුවම නෙමෙයිද?? තමන් ළඟ ඉන්න එකා කොයි වගේද කියලා තමන්ට අවබෝධයක් තියෙන්න ඕන..මොකෝ මේ ලෝකේ එකෙක් වත් perfect නෑ..ඒත් සතාගේ තරම දැනන් වැඩ කලාම කාටත් හොඳයි...කොල්ලන්ගෙ නම් එකට ඉඳන් බෙල්ල කැපෙන සීන් වෙන්නේ ගොඩක් වෙලාවට රැකියා ස්ථාන වල..කෙල්ලෙක්ගෙ නම් ඉන්න යාලුවා යාලුවෙක්ද කියලා දහ දොලොස් බැරි නම් විසි තිස් පාරක් හරි බලන්න ඕන..තමන්ගේ හොඳම යාලුවා තමන්ම කරගන්න තමන්ට ප්‍රශ්නයක් ආවොත් ඒක තමන්ටම කියන්න...හෙවනැල්ලට නෙමෙයි...හෙවනැල්ලවත් විස්වාස කරන්න එපා කියලා තමයි අපි නම් කියන්නේ....මේ ලමයට තිබුන ලොකුම දුක එයාව තනි වෙලා කියලා දැනුන එක..ඔය සීන්වල ඉන්න කට්ටිය මෙහෙත් ඇති වෙන්න ඉන්නවා...ජීවිත අවදානම එනකන් ඉන්න එපා..අදාල ස්ථාන වලට යොමු කරන්න ගොඩ දාන්න පුලුවන්...ලංකාව කැනඩාවට වඩා වෛද්‍යමය පැත්තෙන් සෑහෙන්නම ඉස්සරහින් ඉන්නවා...
R.I.P
ලංකාවේ මැති ඇමති කෙනෙක් වගේ ඉන්න ඔනේ.. මොන මගුල උනත් හොඳට හිනාවෙලා.....
