සුපිරිම කෑල්ලක්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    සුපිරිම කෑල්ලක්

    කට්ටිය බයික් ගැන විස්තර දානකොට මටත් හිතුනා මගේ අනාගත මනමාලි කරගන්න හීන දකින වාසනාවන්තිය ගැන විස්තරයක් දාන්න. දැනට කෑල්ල විදිහට තියාගෙන ඉන්නේ නම් මෙයාව
    5bqirl.jpg

    ඒත් ඉතින් මෙයාව බදින්නනම් ඒතරම්ම කැමැත්තක් නෑ... මෙන්න ඉන්නවා මගේ අනාගත මනමාලි කරගන්න හීන දකින කෙනා :cool::cool::cool:
    312whuo.jpg

    side එකෙන් බලනකොටයි ඔයා ලස්සන:love::love:
    බලාපල්ලා ඇස්දෙකෙයි මූනෙයි තියන සිරියාවන්තකම...
    29p9p1z.jpg

    හරි හරි කතාව පැත්තකින් තියලා දැන් මෙයාගේ විස්තර බලමු. මෙයා තමයි Yamaha R1. මෙයාගේ ඇත්ත නම Yamaha YZF-R1. අර රත්තරන් කියනවා වගේ අද අපි මෙතන R1 කනවා ඕයි...:growl::growl::growl:
    ----------------------------------------------------------------------------
    Yamaha YZF-R1 එහෙම නැත්නම් අපි හැමෝම දන්න Yamaha R1 එක හදන්නේ Yamaha Motor Company එක තමා. මේගොල්ලෝ මේක 1998 ඉදන් හදනවලු.

    Yamaha YZF-R1 (1998)

    697_0_2_3_yzf%201000%20r1_kelly.jpg


    1988දි තමයි Yamaha YZF-R1 මුලින්ම හදලා තියෙන්නේ. සුදු/රතු/නිල් කියන පාට තුනෙන්ම මෙයා ඇවිල්ලා තියනවා. හැබැයි වැඩිපුරම විකිණිලා තියෙන්නේ නිල් පාට බයික් ලූ.

    මෙන්න මෙයාගේ සම්පූර්ණම පැටිකිරිය...

    [B]The Yamaha YZF-R1 1998 Model Specs[/B]

    Color Options
    Team Yamaha Blue/White; Red/White
    Engine
    Type: Liquid Cooled, in-line 4-stroke 4cyl
    Valve arrangement: 5 valves/cyl
    Displacement: 998cc
    Bore x Stroke: 74.0 x 58.0 mm
    Compression ratio: 11.8:1
    Carburation: 4, 40mm Mikuni CV downdraft BDSR40 with TPS
    Ignition Digital: Digital TCI
    Transmission
    Type: 6-speed w/multi-plate clutch
    Gear Ratio - 1st Gear: 39/15 (2.600)
    Gear Ratio - 2nd Gear: 35/19 (1.842)
    Gear Ratio - 3rd Gear: 30/20 (1.500)
    Gear Ratio - 4th Gear: 28/21 (1.333)
    Gear Ratio - 5th Gear: 30/25 (1.200)
    Gear Ratio - 6th Gear: 29/26 (1.115)
    Final Drive: 43/16 #530 chain 114 link
    Chassis
    Front Suspension: 41mm inverted telescopic fork w/adj. preload, compression and rebound damping; 5.3" travel (135mm)
    Rear Suspension: Single shock w/piggyback reservoir and adjustable preload, compression and rebound damping; 5.1" travel (130mm)
    Front Brake: Dual 298mm floating discs w/4-piston calipers
    Rear Brake: 245mm disc w/2-piston caliper
    Front Wheel: 3.50 x 17 in., cast aluminum
    Rear Wheel: 6.00 x 17in., cast aluminum
    Front Tyre: 120/70-ZR17
    Rear Tyre: 190/50-ZR17
    Dimensions
    Height: 43.1" (1,095mm)
    Length: 80.1" (2,035mm)
    Width: 27.4" (695mm)
    Rake/Trail: 24.0º/3.6 in.(91mm)
    Wheelbase: 54.9 in (1394mm)
    Seat Height: 32.0 in. (813mm)
    Fuel Capacity: 4.7 gallons (18 liters)
    Oil Capacity w/filter replacement: 3.1 Qt. (2.9 l)
    Weight: 437 lbs (198kg) wet, 390 lb (177kg) dry
    Instruments: Digital speedometer, tachometer, clock, temp. guage, lights for neutral, high beam, turn signals, and low fuel
    Performance
    Fuel Consumption: 41 mpg average
    Horsepower: 128.2 @ 10,000 rpm
    Torque: 70.8 ft.-lbs.@ 7750 rpm
    1/4 Mile: 10.22 @140.15
    Top Speed: 165.8 mph
    හැබැයි මෙයාගේ clutch එකේ කේස් තිබ්බලු. මේකට නෝන්ඩි වෙන්න බැරි නිසා Yamaha එකේ අයියලා 1999 දි මෙයාගේ අලුත් වර්ශන් එකක් හදුන්වලා දීලා තියනවා..


    Yamaha YZF-R1(1999)
    34srz35.jpg


    1998 වර්ශන් එකට වඩා මේකේ වෙනස්කම් ටිකක් කරලා තියනවා.
    1. මේකේ පේන්ට් එකයි, ස්ටිකර් ඩිසයින් එකයි වෙනස් කරලා.
    2. ගියර් දාන්න ලේසිවෙන්න ගියර් shaft එකේ දිග වැඩි කරලා.
    3. මුන් මේකේ රිසවු එකේ capacity එක ලීටර් 4ට අඩු කරලා (කලින් තිබ්බේ ලීටර් 5.5)

    මෙන්න කලින් එක වගේම මෙයාගෙත් පැටිකිරිය.

    The Yamaha R1 1999 Model
    Engine
    Type 20 valve , DOHC , liquid-cooled
    Cylinder arrangement Forward Inclined Parallel 4-cylinder
    Displacement 998 cc
    Bore x Stroke 74 x 58 mm
    Compression Ratio 11,8:1
    Maximum power 150 bhp (110.3 kW)@ 10000 rpm
    Maximum Torque 11 kg-m (108.3 Nm) @ 8500 rpm
    Starting System Electric
    Lubrication Wet sump
    Carburation BDSR40
    Primary Reduction Ratio 63/43 (1.465)
    Secondary Reduction Ratio 43/16 (2,688)
    Clutch type Multiple disc , Wet
    Transmission Type Constant mesh 6-speed
    Gear Ratio 1st 39/15 (2,600)
    Gear Ratio 2nd 35/19 (1,842)
    Gear Ratio 3rd 30/20 (1,500)
    Gear Ratio 4th 28/21 (1,333)
    Gear Ratio 5th 30/25 (1,200)
    Gear Ratio 6th 29/26 (1,115)
    Final Transmission - Chain
    Chassis
    Overall Length 2035 mm
    Overall Width 695 mm
    Overall Height 1095 mm
    Seat Height 815 mm
    Wheelbase 1395 mm
    Minimum Ground Clearance 140 mm
    Dry Weight 177 kg
    Frame Type Deltabox
    Caster Angle 24°
    Trail 92 mm
    Fuel Tank Capacity 18 L
    Front Suspension Upside down telescopic fork
    Front Shock Absorber Coil spring / shock absorber
    Rear Suspension New monocross
    Rear Shock Absorber Coil spring / Gas-Oil damper
    Front Wheel 17 x MT3,50, Aluminum
    Front Wheel Travel 135 mm
    Rear Wheel 17 x MT6,00,
    Rear Wheel Travel 130 mm
    Front Brake Dual discs, 298 mm diam
    Rear Brake Single disc, 245 mm diam
    Front tyre 120/70 ZR17 58W
    Rear tyre 190/50 ZR17 73W

    ඉතුරුටික ඊලග එකෙන් දාන්නං. මේකේ වැරදි තිබුනොත් කියන්න. මම එලකිරි එකේ ඉන්න අයියලා වගේ බයික් කාපු පොරක් නෙමෙයිනේ... :cool::cool:

    කියවලා බලලා හොදයිනම් රෙපක් හරි බම්ප් එකක් හරි දාලා යමු හොදේ..



    ගත්තේ මෙතනින් http://www.xtreemedecals.com/yamahar1-1998.htm
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    machan meka kiyak witara wenawada? Lankawe tiyenawada?

    ලංකාවේ ඕව තියනවා. හැබැයි ඕවා රෙජිස්ටර් කරන්නනං බෑ.( නීතියෙන් බෑ. ඒ කියන්නේ වෙන විධි තියනවා) sunday දවස් වලට රෙජිස්ටර් කරන්න බැරි බයික් පදින තැන් ඕනතරම් තියනවා.
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Yamaha YZF-R1 (2000)
    2r6l6r8.jpg


    මේ වර්ශන් එකේදිත් කලින් වගේම බයික් එකේ වෙනස්කම් කරලා තියෙනවා. මේගොල්ලොන්ගේ මුලික අරමුණ තමා මුල් ඩිසයින් එක වෙනස් වෙන්නේ නැති වෙන්න අලුත් වර්ශන් හදන එක.
    ඒ වගේම බයික් එක පදින කෙනාට බයික් එක පාලනයකරන්න ලේසි වෙන්නත් පුලුවන් වෙන්න ඔන.
    2000 වර්ශන් එකේදී රයිඩර්ට පහසුවෙන විදිහට windscreen එක ඩිසයින් කරලා තියනවා. ඒ වගේම සීට් එකයි, fuel tank එකෙයි ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් කරලා තියනවා. මෙහෙම කරේ රයිඩර්ට සැප පහසුවෙන් යන්න කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. colour design එකේනම් පැහැදිලි වෙනස්කම් කලේ නෑලු. ඒ වගේම මේපාර බයික් එක ඇවිල්ලා තියෙන්නේ Blue/White; Red/White කියන පාටවලින්

    ඔන්න එහෙනම් මෙයාගෙත් විස්තරේ.

    Engine
    Type: Liquid Cooled, in-line 4-stroke 4cyl
    Valve arrangement: 5 valves/cyl
    Displacement: 998cc
    Bore x Stroke: 74.0 x 58.0 mm
    Compression ratio: 11.8:1
    Carburation: 4, 40mm Mikuni CV downdraft BDSR40 with TPS
    Ignition Digital: Digital TCI
    Transmission
    Type: 6-speed w/multi-plate clutch
    Gear Ratio - 1st Gear: 35/14 (2.500)
    Gear Ratio - 2nd Gear: 35/19 (1.842)
    Gear Ratio - 3rd Gear: 30/20 (1.500)
    Gear Ratio - 4th Gear: 28/21 (1.333)
    Gear Ratio - 5th Gear: 30/25 (1.200)
    Gear Ratio - 6th Gear: 29/26 (1.115)
    Final Drive: 43/16 #530 chain 114 link
    Chassis
    Front Suspension: 41mm inverted telescopic fork w/adj. preload, compression and rebound damping; 5.3" travel (135mm)
    Rear Suspension: Single shock w/piggyback reservoir and adjustable preload, compression and rebound damping; 5.1" travel (130mm)
    Front Brake: Dual 298mm floating discs w/4-piston calipers
    Rear Brake: 245mm disc w/2-piston caliper
    Front Wheel: 3.50 x 17 in., cast aluminum
    Rear Wheel: 6.00 x 17in., cast aluminum
    Front Tyre: 120/70-ZR17
    Rear Tyre: 190/50-ZR17
    Dimensions
    Height: 43.5" (1,105mm)
    Length: 80.1" (2,035mm)
    Width: 27.4" (695mm)
    Rake/Trail: 24.0º/3.6 in.(91mm)
    Wheelbase: 54.9 in (1394mm)
    Seat Height: 32.0 in. (813mm)
    Fuel Capacity: 4.7 gallons (18 liters)
    Oil Capacity w/filter replacement: 3.07 Qt. (2.9 l)
    Weight: 428 lbs (194kg) wet, 385 lbs dry (175 kg.)
    Instruments: Digital speedometer, tachometer, clock, temp. guage, lights for neutral, high beam, turn signals, and low fuel
    Performance
    Fuel Consumption: 36.9 mpg average
    Horsepower: 133 @ 10,250 rpm
    Torque: 73.8 ft.-lbs. @ 8250 rpm
    1/4 Mile: 10.36 @ 138.2
    Top Speed: 167 mph


    තව තියනවා ඒවත් ඊලගට දාන්නං
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    2001 Yamaha R1 Champions Edition
    1153a.jpg

    මේක 2001 ආපු ලිමිටඩ් වර්ෂන් එකක්. මේකට නම දීල තියෙන්නේ Yamaha R1 Champions Edition කියලා.මේකෙ 2001 වර්ශන් එකට වඩා වැඩි වෙනස්කම් කරලා තියනවා. මුලික වශයෙන් මේකේ පාටයි, ස්ටිකර් ඩිසයින් එකයි සම්පූර්ණයෙන් වෙනස් කරලා. ඒ වගේම බයික් එකේ limited production number එක aluminum authenticity plate එකක ගහලා තියනවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේක ඇවිල්ලා තියෙන්නේ නිල්/සුදු/කලු කියන පාට වලින්

    ඒහෙනම් ඔන්න පැටිකිරිය... :shocked::shocked:

    Engine
    Type: Liquid Cooled, in-line 4-stroke 4cyl
    Valve arrangement: 5 valves/cyl
    Displacement: 998cc
    Bore x Stroke: 74.0 x 58.0 mm
    Compression ratio: 11.8:1
    Carburation: 4, 40mm Mikuni CV downdraft BDSR40 with TPS
    Ignition Digital: Digital TCI
    Transmission
    Type: 6-speed w/multi-plate clutch
    Gear Ratio - 1st Gear: 35/14 (2.500)
    Gear Ratio - 2nd Gear: 35/19 (1.842)
    Gear Ratio - 3rd Gear: 30/20 (1.500)
    Gear Ratio - 4th Gear: 28/21 (1.333)
    Gear Ratio - 5th Gear: 30/25 (1.200)
    Gear Ratio - 6th Gear: 29/26 (1.115)
    Final Drive: 43/16 #530 chain 114 link
    Chassis
    Front Suspension: 41mm inverted telescopic fork w/adj. preload, compression and rebound damping; 5.3" travel (135mm)
    Rear Suspension: Single shock w/piggyback reservoir and adjustable preload, compression and rebound damping; 5.1" travel (130mm)
    Front Brake: Dual 298mm floating discs w/4-piston calipers
    Rear Brake: 245mm disc w/2-piston caliper
    Front Wheel: 3.50 x 17 in., cast aluminum
    Rear Wheel: 6.00 x 17in., cast aluminum
    Front Tyre: 120/70-ZR17
    Rear Tyre: 190/50-ZR17
    Dimensions
    Height: 43.5" (1,105mm)
    Length: 80.1" (2,035mm)
    Width: 27.4" (695mm)
    Rake/Trail: 24.0º/3.6 in.(91mm)
    Wheelbase: 54.9 in (1394mm)
    Seat Height: 32.0 in. (813mm)
    Fuel Capacity: 4.7 gallons (18 liters)
    Oil Capacity w/filter replacement: 3.07 Qt. (2.9 l)
    Weighඑ: 428 lbs (194kg) wet, 385 lbs dry (175 kg.)
    Instruments: Digital speedometer, tachometer, clock, temp. guage, lights for neutral, high beam, turn signals, and low fuel
    Performance
    Fuel Consumption: 36.9 mpg average
    Horsepower: 133 @ 10,250 rpm
    Torque: 73.8 ft.-lbs. @ 8250 rpm
    1/4 Mile: 10.36 @ 138.2
    Top Speed: 167 mph
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බයික් ගනින්..
    හෙමින් පලයන්...
    :baffled::baffled::baffled:
    කොල්ලෝ මැරෙන්නෙම ඕවා ඇන ගෙන..
    මම මගේ තරම දන්න නිසා බයික් ගැන හිතෙන්නේ නෑ...
    අම්මා කියලා තියෙන්නේ ගෙදරට බයික් එකක් ගෙනාවොත් ගෙදරින් එලවනවා කියලා...
    :lol::lol::lol::lol: