Elakiri Members

I'm ............


  • Total voters
    389
  • Poll closed .

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2006 සාමාජිකයෙක් සමග 2010 සාමාජිකයෙක් උරෙන් උර ගැටෙමින් :cool:
    කවුරු ජය ගනියිද :cool:

    poddak hitapan, tikak hawas weddi tamai kastiya enne. tama vote karala tiyenne tika denai :D :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න ඔහේ විසිල් එකක් ගහලා කස්ටියට එන්න කියපන් බං මේ 2010 පොඩි කොල්ලෝ ටික හොල්මං වෙන්න.......


    කවුද ඩෝ පොඩි :growl:

    මං විසිල් එකක් ගැහුවොත් එන්න සෙට් එක දැක්කමත් බොලාට කලන්තෙ හැදෙයි :cool:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔන්න ඔහේ විසිල් එකක් ගහලා කස්ටියට එන්න කියපන් බං මේ 2010 පොඩි කොල්ලෝ ටික හොල්මං වෙන්න.......

    dan tka tika enawa :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද ඩෝ පොඩි :growl:

    මං විසිල් එකක් ගැහුවොත් එන්න සෙට් එක දැක්කමත් බොලාට කලන්තෙ හැදෙයි :cool:

    අනේ කවුරුහරි උදව්වට වරෙල්ලා මෙන්න මූ බයවෙලා හොටු පෙර පෙර අඩනවා.... මට තනියම බෑ මූව නලවගන්න......