Amanda Todd Is She Innocent ?

Anonymou$

Member
Oct 12, 2011
43
5
0
have you seen this before ? :shocked::shocked: she didn't just flash her boobs one time, but multiple times.
kqjcx.png
 
Last edited:

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මාත් මේ වගේ අදහසක් උඩට එනක හිටියේ. මටනන් කියන්න තියෙන්නෙ, මෙතනදි මේ ගෑණු ළමය තමයි ගොඩක් ම වැරදි. අවුරුදු 15ක් කියන්නෙ හොඳ නරක තේරුන් ගන්න පුළුවන් වයසක්(මම දන්නෙ නෑ මේ ළමය 7 වසරෙ ඉන්නව කියන එකේ තේරුම. ඒ කොහොම උනත් තමන් කරපු මෝඩ වැඩේකට තවත් මෝඩ වැඩකින් උත්තරයක් හොයන්න ගිහින් මේ විදිහට ජීවිතෙන් වන්දි ගෙවල තියෙන්නෙ.

මේ ගෑණු ළමයට cute look එකක් තියෙන නිසා කෙනෙකුට එක පාරටම අදරයක්, අනුකම්පාවක් ඇති වෙනව, අනේ අපොයි කියල. මේ ගෑණු ළමය ගැන දාල තිබුන ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් බැලුවොත් ඒක තේරේවි. මේ ළමය වෙනුවට කළු, කැත කොට ගෑණු ළමයෙක් හිටියනන් මිනිස්සුන්ට මේ ගෑණු ළමය කෙරෙහි ඇති උන දුකම, අනුකම්පාවම ලැබෙයි කියල හිතන්න අමරුයි.

මෙන්න මේ වීඩියෝ එකේ පොර කියන කතාව ඇත්තටම වටිනව, බැලූ බැල්මට ඌ නිකන් වාචාලකමට කියවනව වගේ හිතුනට, ඌ කියන කතාව සෑහෙන දුරට ඇත්ත
:dull:

Last edited:
  • Like
Reactions: DJnet

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,660
    8,451
    113
    In Your Heart
    Capture karala Net ekata danne harima sulu pirisai .. ehema baladdi oya girl ki parak flash karala athi da? anika ekama user ta flash kara kiyanna ba .. othana ara awurudu 30 boyta baninna ba.serama dena weradi .. photo ekema thiyenne me girl thawa yaluwekuth ekkath flash karanawa ...

    mage adahasa girl dana ganna ona oya dewal nokara inna anika girlge parents lai waga kiyanna ona wedi purama.girlta room eke ona deyak karana ida laba dunna ..eka parak amaruwe wetunata passe wath parents la kella gena awadanaya yomu kara nam adatath oya girl innawa.
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මාත් මේ වගේ අදහසක් උඩට එනක හිටියේ. මටනන් කියන්න තියෙන්නෙ, මෙතනදි මේ ගෑණු ළමය තමයි ගොඩක් ම වැරදි. අවුරුදු 15ක් කියන්නෙ හොඳ නරක තේරුන් ගන්න පුළුවන් වයසක්(මම දන්නෙ නෑ මේ ළමය 7 වසරෙ ඉන්නව කියන එකේ තේරුම. ඒ කොහොම උනත් තමන් කරපු මෝඩ වැඩේකට තවත් මෝඩ වැඩකින් උත්තරයක් හොයන්න ගිහින් මේ විදිහට ජීවිතෙන් වන්දි ගෙවල තියෙන්නෙ.

    මේ ගෑණු ළමයට cute look එකක් තියෙන නිසා කෙනෙකුට එක පාරටම අදරයක්, අනුකම්පාවක් ඇති වෙනව, අනේ අපොයි කියල. මේ ගෑණු ළමය ගැන දාල තිබුන ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් බැලුවොත් ඒක තේරේවි. මේ ළමය වෙනුවට කළු, කැත කොට ගෑණු ළමයෙක් හිටියනන් මිනිස්සුන්ට මේ ගෑණු ළමය කෙරෙහි ඇති උන දුකම, අනුකම්පාවම ලැබෙයි කියල හිතන්න අමරුයි.

    මෙන්න මේ වීඩියෝ එකේ පොර කියන කතාව ඇත්තටම වටිනව, බැලූ බැල්මට ඌ නිකන් වාචාලකමට කියවනව වගේ හිතුනට, ඌ කියන කතාව සෑහෙන දුරට ඇත්ත
    :dull:

    මම මේ Amanda Todd සිද්ධිය ගැන මේ වෙනකන් මොකුත් අදහසක් ප්‍රකාශ කලේ නෑ... ඒත් මේ උඹ කියන කතාවනම් 100% ඇත්ත.... විශේෂයෙන් මෙන්න මේ කොටස... :dull::dull: +7

    මේ ගෑණු ළමයට cute look එකක් තියෙන නිසා කෙනෙකුට එක පාරටම අදරයක්, අනුකම්පාවක් ඇති වෙනව, අනේ අපොයි කියල. මේ ගෑණු ළමය ගැන දාල තිබුන ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් බැලුවොත් ඒක තේරේවි. මේ ළමය වෙනුවට කළු, කැත කොට ගෑණු ළමයෙක් හිටියනන් මිනිස්සුන්ට මේ ගෑණු ළමය කෙරෙහි ඇති උන දුකම, අනුකම්පාවම ලැබෙයි කියල හිතන්න අමරුයි.
     
    • Like
    Reactions: James-Bond

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ ගල් පෙරේතය ලංකාවෙ සිංහය නේද දාගෙන ඉන්නෙ ලෝගෝ එකට:oo::oo:

    මූගේ සමහර ටෝක් නම් මට අල්ලන් නෑ , හැබැයි ගොඩක් පොයින්ට්ස් නම් ඇත්ත..
    මූ ලංකාවේ උන්ව හෙනම පහත දාල කතා කරන එක තමා අවුල
     
    33000W

    ඔව්,මම දැන් දැක්ක ඒක.cricket team එකට එහෙම හෙන චාටර් කතා කියනව.