දැන් පිටසක්වල ජීවීන්ගේ පැමිනිම ඉතාම ලං වෙමින් ඉන්නවා විතරක් නෙවෙයි ඒකට ඕන පැහැදිලි වෙනස්කම් දැනටමත් ආරම්බ වෙමින් තියෙනවා.මානව නායකයන්ගේ අදූරදර්ශි යුගය නිමාවී තාරකා නායකයෙකුගේ දූරදර්ශී යුගයක් උදාවෙමින් තිබෙනවා. පිටසක්වල ජීවීන් සහිත යානා විශාල සංඛ්‍යාවක් ලඟදිම පොලවට පතිත වෙනවා.සෑම රටක්ම අපේ යටතට ගන්නවා. පිටසක්වල ජීවීන්ගේ පැමිනිමෙන් කිසිම ව්‍යාකූල භාවයක් ඇති වන්නේ නෑ.මොකද මානවයන්ට ඕනම පහසුකමක් දෙන්න අපිට පුලුවන්. ඒක නිසා අනියත බියක් ඇති කරගන්න එපා.






patangaththa
.

