yea. Varuna neda ?![]()
මගේ නම මම මේකේ ත්රෙඩ් දහයකට වැඩිය දාල ඇති![]()







2006 දැන්ම පරාජය බාරගත්තොත් හොඳා![]()



එළකිරියට රෙජිස්ටර් උනේ 2006. ඒ උනාට ඇක්ටිව් උනෙ 2008. මේ අකවුන්ට් එක හැදුවෙ 2011. දැන් මම කෝකටද වොට් කරන්න ඔනෙ.![]()
me thread eka api balanne elakiri eke rare ma members la. Natuwa ambanata inne members la nevei (indiyawa wage)![]()

2011 ta vote karapan. uba vote karana id eka register karala tiyena awuruddata tamai vite karanna one

hama auruddema hama masayak ganema register wechchi mama mokatada vote karanna one?![]()