2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් පිටසක්වල ජීවීන්ගේ පැමිනිම ඉතාම ලං වෙමින් ඉන්නවා විතරක් නෙවෙයි ඒකට ඕන පැහැදිලි වෙනස්කම් දැනටමත් ආරම්බ වෙමින් තියෙනවා.මානව නායකයන්ගේ අදූරදර්ශි යුගය නිමාවී තාරකා නායකයෙකුගේ දූරදර්ශී යුගයක් උදාවෙමින් තිබෙනවා. පිටසක්වල ජීවීන් සහිත යානා විශාල සංඛ්‍යාවක් ලඟදිම පොලවට පතිත වෙනවා.සෑම රටක්ම අපේ යටතට ගන්නවා. පිටසක්වල ජීවීන්ගේ පැමිනිමෙන් කිසිම ව්‍යාකූල භාවයක් ඇති වන්නේ නෑ.මොකද මානවයන්ට ඕනම පහසුකමක් දෙන්න අපිට පුලුවන්. ඒක නිසා අනියත බියක් ඇති කරගන්න එපා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    meh umba ready da DEC 31 wendata linde paninna ?? :eek:

    mamanam Mal Mal shortak ehema lesti karan inne.. Jabokk gala paninna witarai thiyenne.. :baffled:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව සති 9කින් උඹලා ඔක්කොම බලුවෙනවා
    උබ දැන්ම බලු වෙලා ඉවරයි පොන්ස්!
    11.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මේ වෙනවිට ඉතාම පැහැදිලි වෙනස්කම් පෘථිවිය ආශ්‍රිතව සිදු වෙනවා.භූ කම්පන, ඔරියොනොයිඩ්ස්, මීටිරියෝ ෂවර්ස්, රේඩියේෂන්ස් සහ සොනික් බූම් වැනි අද්භූත හේතුව රහිත ශබ්ද සහ පෘතිවියේ රේඩියෙෂන් පවා වෙනස්කම් දක්වනවා.මේ තත්වය සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පිටසක්වල ජීවීන්ගේ බලපෑම ඉහල යනු ඇත.ඒ වගේම තව සති 9කින් පිටසක්වල ජීවීන්ගේ යටතට මානවයන් පත්වීම නියතයක්.
    :):)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෙසැම්බර් 31ට කලින් පිටසක්වල ජීවීන්ගේ පැමිනීම සිදුවෙනවා. ඒක ෂුවර්.ඒක නිසා කලබල නොවී ඉන්න.මොන තත්වයක් ආවත් 2013 කියලා වසරක් ඔයාලට නෑ.තව දුරටහ් මේ පරිසර පද්ධතියට කරන හානිය ඉදිරියට යන්නේ නෑ.ඒක මම ස්ටාර්ලීඩර් විදිහට සහතික වෙනවා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙතන ඉන්න හුගක් අඥාණ එවුන්ට පිටසක්වල ජීවීන් එන බව තේරෙන්නේ නෑ.ඒකට හේතුව පිටසක්වල ජීවීන් ඔවුන් සමග කමියුනුකේෂන් කරන්නේ නෑ.එයාලත් එක්ක කන්ටෑක්ට් ඇති කරලා මම දන්න දේවල් දෙන්න කිසිම උවමනාවක් පිටසක්වල ජීවීන්ට නැත. නමුත් මම දන්නා සහ ඔබ නොදන්නා දෙවල් ගොඩක් ඇත.ඒවාගෙන් හෙලි කිරීමට අවසර ඇති දේවල් මම කියනවා.අපේ ගැලක්ටික් න්‍යායයට අනුව දෙන්න පුලුවන් දෙවල් අපි දෙනවා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉදිරි දිනවල සූර්යයාගේ පවා වෙනස්කම් සිදුවේවී.දැනට පැහයන් 7ක් සහිත කිරණ වෙනුවට පැහයන් දහසක් පමණ අඩංගු කිරණ නිකුත් වේවී.මෙතෙක් සූර්යයා වෙතින් පෘථ්වියට අපි නිකුත් නොකරන ලද ශක්තිමය කිරණ නිසා පෘථිවියට අවශ්‍යය ශක්ති ප්‍රබවයන් පහසුවෙන් ලැබෙනු ඇත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නිඹුරු කියන්නේ වල්ගාතරුවක් කියලා නසා එක කියනවා.ඒක 2013 වසරේ පෘථිවියට දෘෂ්‍යමාන වෙනවලු.ඇත්තටම නිඹුරු කියන්නේ අපගේ තාරකා යානයක්.ස්ටාර් ශිප් එකක්.එය මේ වසර තුලම එනවා
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නිඹුරු කියන්නේ වල්ගාතරුවක් කියලා නසා එක කියනවා.ඒක 2013 වසරේ පෘථිවියට දෘෂ්‍යමාන වෙනවලු.ඇත්තටම නිඹුරු කියන්නේ අපගේ තාරකා යානයක්.ස්ටාර් ශිප් එකක්.එය මේ වසර තුලම එනවා

    magula thama

    :rofl::baffled::baffled::baffled::oo::oo:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    den Oriya umba meka une nethuwama kiyanna monawada hadan inne??

    menna me wage dewal ela neda??

    *eyala awith inne . eth oyala inna dimesion ekata eyalawa penne ne.
    *eyala buugatha pot walata behela inne.
    *loke inna prasidda ayage bodies walata aliens la ethul wela inne. eka nisa yatath karagatta wage thamai.
    *2012 Oyalage calender eken pahu unata Galactic calender eke thama pahu une nehe.

    thawa godak thiyenawa machan kiyanna neda??.

    Nethnam mehemath puluwan thread eka iwara karanna.
    umba loku boruwak kiwwe. "gcj" wage moda harak eka wishwasa kala kiyala. bite ekak dila umba porak wage shape wenna puluwan.

    Mewain mokadda umba hithan inne karanna? meeta wada ela plan ekak umba gahala ethi shape wenna neda??
     
    පිටසක්වල ජීවීන් පෘථිවියට එන වකවානුවේ තමයි ඔයාලා ඉන්නේ.ඒක නිසා මට ශේප් වෙන්න කිසිම උවමනාවක් නෑ.බය නැතිව ඉන්න .මට 100%ක සහතියක් ලැබුන නිසා තමයි මේවා කිවේ. ඔයාල හමු නොවන අද්භූත පිරිස් මගෙත් එක්ක මුහුනට මුහුනලා හමුවෙනවා.ඔයාල නොදැකපු ඒලියන්ස්ලා මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. මානවයන්ට ඒලියන්ස්ලා ගැන 100%ක් සාක්ෂි නැති වුනාට මට ඔවුන් ගැන සීයට දාහක් සාක්ෂි දීලා තියෙන්නේ.

    :baffled:
     
    පිටසක්වල ජීවීන් පෘථිවියට එන වකවානුවේ තමයි ඔයාලා ඉන්නේ.ඒක නිසා මට ශේප් වෙන්න කිසිම උවමනාවක් නෑ.බය නැතිව ඉන්න .මට 100%ක සහතිකයක් ලැබුන නිසා තමයි මේවා කිවේ. ඔයාල හමු නොවන අද්භූත පිරිස් මගෙත් එක්ක මුහුනට මුහුනලා හමුවෙනවා.ඔයාල නොදැකපු ඒලියන්ස්ලා මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. මානවයන්ට ඒලියන්ස්ලා ගැන 100%ක් සාක්ෂි නැති වුනාට මට ඔවුන් ගැන සීයට දාහක් සාක්ෂි දීලා තියෙන්නේ.

    :baffled::)
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    පිටසක්වල ජීවීන් පෘථිවියට එන වකවානුවේ තමයි ඔයාලා ඉන්නේ.ඒක නිසා මට ශේප් වෙන්න කිසිම උවමනාවක් නෑ.බය නැතිව ඉන්න .මට 100%ක සහතිකයක් ලැබුන නිසා තමයි මේවා කිවේ. ඔයාල හමු නොවන අද්භූත පිරිස් මගෙත් එක්ක මුහුනට මුහුනලා හමුවෙනවා.ඔයාල නොදැකපු ඒලියන්ස්ලා මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. මානවයන්ට ඒලියන්ස්ලා ගැන 100%ක් සාක්ෂි නැති වුනාට මට ඔවුන් ගැන සීයට දාහක් සාක්ෂි දීලා තියෙන්නේ.

    :baffled::)

    bitch-please-thumb.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පිටසක්වල ජීවීන් පෘථිවියට එන වකවානුවේ තමයි ඔයාලා ඉන්නේ.ඒක නිසා මට ශේප් වෙන්න කිසිම උවමනාවක් නෑ.බය නැතිව ඉන්න .මට 100%ක සහතියක් ලැබුන නිසා තමයි මේවා කිවේ. ඔයාල හමු නොවන අද්භූත පිරිස් මගෙත් එක්ක මුහුනට මුහුනලා හමුවෙනවා.ඔයාල නොදැකපු ඒලියන්ස්ලා මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. මානවයන්ට ඒලියන්ස්ලා ගැන 100%ක් සාක්ෂි නැති වුනාට මට ඔවුන් ගැන සීයට දාහක් සාක්ෂි දීලා තියෙන්නේ.

    :baffled:

    හ්ම්ම්.....

    මම පත්වෙලා ඉන්න තත්වෙ හැටියට ඒලියන්ලා ඇවිත් මාව මරලා ගියත් සැපයි කියන තත්වයක් තියෙන්නෙ බන්ස්..............

    ආවෙ නැත්නම් ලිඳ පමනි.
    :sorry:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28

    උඹට මොකද බන් වෙලා තියෙන්නෙ ? අපිටත් කරන්න පුලුවන් උදව්වක් තියෙනවනම් කියපන්.,:oo:
     
    • Like
    Reactions: gcj

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    දෙසැම්බර් 31ට කලින් පිටසක්වල ජීවීන්ගේ පැමිනීම සිදුවෙනවා. ඒක ෂුවර්.ඒක නිසා කලබල නොවී ඉන්න.මොන තත්වයක් ආවත් 2013 කියලා වසරක් ඔයාලට නෑ.තව දුරටහ් මේ පරිසර පද්ධතියට කරන හානිය ඉදිරියට යන්නේ නෑ.ඒක මම ස්ටාර්ලීඩර් විදිහට සහතික වෙනවා

    එතකොට ඔයගොල්ලො මේ තියන වර්ෂ ක්‍රමයත් වෙනස් කරනවද?
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    :baffled: campus :oo: aayth :frown: patangaththa :angry: .
    aathal eke computer ekak issaraha hitapu kaale iwarai :(:no:
    meakata mukuth karanna baida orionthumo? :nerd:
     
    Status
    Not open for further replies.