machanla BCS PGD level eke web engineering, programming paradigms and knowledge based systems yana subjects 3 n karanna hoda subject eka mokakda ? mama web engineering karanna asai. eth mata HTML, PHP wage dewal gana kisima knowledge ekak naha. eka hinda karala amaruwe watei kiyala hithenawa. ubala mokada kiyanne ? me subjects walata hoda lecturers la kawda kiyalath kiyapalla. loku udawwak machanla
 

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Past Papers

    ලගකදී ඉදන් BCS සයිට් එකේ පාස්ට් පේපර්ස් හොගාක් අයින් කරල. ඒක් හින්දා past papers download කරල තියන එක්කෙනෙක් ඩිප්ලොමා ලෙවල් එකේ
    Database System(DS)
    Object Oriented Programming(OOP)
    CORE subject
    Internet Technologies

    Subjects වල 2005 year එකේ ඉදන් ඉස්සරහට තියන පේපර්ස් අප්ලෝඩ් කරල ලින්ක් එක දාන්න පුලුවන්ද
    ලොකූ උදව්වක් :):):):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ හෙට ලෙක්ස් අපිට
    අපි නම් ඉසොෆ්ට් මචං කොළබ හරියේ තියෙන බ්‍රාන්ච් එකක :)
    සෙටි ලෙවල් එකේ කරන්නෙ
    ඔෆිස් එකෙන් ස්කොල් එකක් හම්බුනා
    ඒක නිසා කරන්නෙ
    හෙන ගහන සින් ඒක කියන්නෙ
    කොල්ලෝ 3න් දෙනයි ඉන්නෙ කෙල්ලෝ ඉන්නවා 8ක් විතර
    කුජපි සින් ඒක ඒක තමයි
    සෙටි පාස්ට් පේපර්ස් දහන මචන් පරණමැ ඒවා තියෙනවා නම්

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලගකදී ඉදන් BCS සයිට් එකේ පාස්ට් පේපර්ස් හොගාක් අයින් කරල. ඒක් හින්දා past papers download කරල තියන එක්කෙනෙක් ඩිප්ලොමා ලෙවල් එකේ
    Database System(DS)
    Object Oriented Programming(OOP)
    CORE subject
    Internet Technologies

    Subjects වල 2005 year එකේ ඉදන් ඉස්සරහට තියන පේපර්ස් අප්ලෝඩ් කරල ලින්ක් එක දාන්න පුලුවන්ද
    ලොකූ උදව්වක් :):):):):)

    onna kawalame mage laga thiyena tika damma ... thawa thibunoth dannam

     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Thanks

    onna kawalame mage laga thiyena tika damma ... thawa thibunoth dannam


    Thanks

    දැන් Core subject එක නම් හරි මචෝ උබ්ලට පින්සිද්ද වෙන්න Databese + Object Oriedted Programming + Internet Technologies තාම හරියට හම්බවුනේ නෑ ඒකහින්දා උඩ කියපු BCS Diploma Subject තුන තියන කෙනෙක පුලුවන්නම් නැවත කරන්න upload කරන්න
    උදව් කරපුඅයට ගොඩාක් ස්තූතී