SLT speed අඩු වෙලාද? ලෝඩ් wenne නැද්ද? [solution]

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
SLT speed අඩු වෙලාද? ලෝඩ් wenne නැද්ද? [solution]

අළුත්ම සීන් කෝන් එක අනුව පරන ටෙලිකොම් අයගෙත් ගිගාබයිට් 40ක් පැන්නම ස්පීඩ් එක ගූ හැත්තෑවක් වෙනව කියලා කට්ටියම දන්නවා ඇති නෙ? අන්න ඒ වගේ උන් අයට මෙන්න තියෙනවා විසඳුම:)

20211304 ට කතා කරලා පැහැදිලි සිංහලෙන් අන්ලිමිටඩ් කියන එක තේරුම් කරන්න! එත කොට ඒ පැත්තෙන් කියාවි මරදානට ගිහින් කියන්න කියලා. ඒ වෙලාවට "බිල විතරක් ගෙදරටම එනවා, කනෙක්ෂන් එක හදා ගන්න අපි නහින්න ඕනද" වගේ සුරතල් වදනක් කිව්වම උන් කෝල් එක ඒ ලයින් එකට දානව. ඊට පස්සෙ ඌට සිංහලනෙ කිව්වම ඌ ලිමිට් එක ගිගාබයිට් 120 දාලා දෙනවා! මාසෙකට ඉතින් ගිගාබයිට් 120ක් ඇති නෙ බොලව්.. උඹලා කටවල් වහන් ඉන්න නිසයි උන් කරට නැගලා ඔළුවට රෙන්නෙ. කට ගහන් ගියාම වැඩේ කර ගන්න පුළුවන්!

** සමහර අයට නම්බර් එක වැඩ නැහැලු! ඒ අය ලෑන්ඩ් ෆෝන් එකෙන් 1212 අමතලා ඒ.ඩී.එස්.එල් ගැටලු වලට අරන් මරදානේ ඉන්න එකාට ලයින් එක දාන්න කියන්න.. කෙලින්ම රෙස්පා පිට කිව්වම උන් ආයෙත් බක පඬිත ටෝක් නැතුව ලයින් එකට දානවා!
 
Last edited:

Crazy_Mad

Member
Dec 22, 2008
1,964
244
0
In My Home....... :-)
අළුත්ම සීන් කෝන් එක අනුව පරන ටෙලිකොම් අයගෙත් ගිගාබයිට් 40ක් පැන්නම ස්පීඩ් එක ගූ හැත්තෑවක් වෙනව කියලා කට්ටියම දන්නවා ඇති නෙ? අන්න ඒ වගේ උන් අයට මෙන්න තියෙනවා විසඳුම:)

01120211304 ට කතා කරලා පැහැදිලි සිංහලෙන් අන්ලිමිටඩ් කියන එක තේරුම් කරන්න! එත කොට ඒ පැත්තෙන් කියාවි මරදානට ගිහින් කියන්න කියලා. ඒ වෙලාවට "බිල විතරක් ගෙදරටම එනවා, කනෙක්ෂන් එක හදා ගන්න අපි නහින්න ඕනද" වගේ සුරතල් වදනක් කිව්වම උන් කෝල් එක ඒ ලයින් එකට දානව. ඊට පස්සෙ ඌට සිංහලනෙ කිව්වම ඌ ලිමිට් එක ගිගාබයිට් 120 දාලා දෙනවා! මාසෙකට ඉතින් ගිගාබයිට් 120ක් ඇති නෙ බොලව්.. උඹලා කටවල් වහන් ඉන්න නිසයි උන් කරට නැගලා ඔළුවට රෙන්නෙ. කට ගහන් ගියාම වැඩේ කර ගන්න පුළුවන්!

Machan call karala dawas keeyak giyaada ube connection 1 normal speed wenda??? Meeka TRC number 1kak da SLT eka number 1kakda???
 
AsheN.v

Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    අළුත්ම සීන් කෝන් එක අනුව පරන ටෙලිකොම් අයගෙත් ගිගාබයිට් 40ක් පැන්නම ස්පීඩ් එක ගූ හැත්තෑවක් වෙනව කියලා කට්ටියම දන්නවා ඇති නෙ? අන්න ඒ වගේ උන් අයට මෙන්න තියෙනවා විසඳුම:)

    01120211304 ට කතා කරලා පැහැදිලි සිංහලෙන් අන්ලිමිටඩ් කියන එක තේරුම් කරන්න! එත කොට ඒ පැත්තෙන් කියාවි මරදානට ගිහින් කියන්න කියලා. ඒ වෙලාවට "බිල විතරක් ගෙදරටම එනවා, කනෙක්ෂන් එක හදා ගන්න අපි නහින්න ඕනද" වගේ සුරතල් වදනක් කිව්වම උන් කෝල් එක ඒ ලයින් එකට දානව. ඊට පස්සෙ ඌට සිංහලනෙ කිව්වම ඌ ලිමිට් එක ගිගාබයිට් 120 දාලා දෙනවා! මාසෙකට ඉතින් ගිගාබයිට් 120ක් ඇති නෙ බොලව්.. උඹලා කටවල් වහන් ඉන්න නිසයි උන් කරට නැගලා ඔළුවට රෙන්නෙ. කට ගහන් ගියාම වැඩේ කර ගන්න පුළුවන්!

    call kalama speed eke ewelema hadala dunnada?

    01120211304

    No.s 11 tiyenawane bunz.hari no eka mokadda?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    call kalama speed eke ewelema hadala dunnada?

    01120211304

    No.s 11 tiyenawane bunz.hari no eka mokadda?
    විනාඩි 5ක් විතර ඉඳලා රවුටර් එක රීස්ටාට් කරන්න කිව්වා! ඊට පස්සෙ ඉටිකිරිස් වගේ වැඩ
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    විනාඩි 5ක් විතර ඉඳලා රවුටර් එක රීස්ටාට් කරන්න කිව්වා! ඊට පස්සෙ ඉටිකිරිස් වගේ වැඩ

    Machan Uba daala thiyana eke numbers 11k thiyanawane??? Hari number 1 daapan plz... Meeka SLT ekeda, TRC ekee da??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මට ඕකුන්ට අමතලා අමතලා ඈති වෙලාම මම අන්ලිමිටඩ් එක 8Mbps එකට මාරු කරා.... ඒත් එන්නේ 2Mbps..... :angry: