hehe..sirada?? ane ban mama okun ekka banagena athi eka 10days withara.magenam hadala na..itapasse trc ekatath kiwa..eth kisima deyak na.. mage ekath dan 5years withara parana ekkak/
මගෙ දැන් නෝමල් ස්පීඩ් එක එනව. මම වැඩිය බැන්නෙත් නෑ. යූස නේම් එක දීල පොඩ්ඩක් අම්මලව මතක් කලා විතරයි.