SLT speed අඩු වෙලාද? ලෝඩ් wenne නැද්ද? [solution]
අළුත්ම සීන් කෝන් එක අනුව පරන ටෙලිකොම් අයගෙත් ගිගාබයිට් 40ක් පැන්නම ස්පීඩ් එක ගූ හැත්තෑවක් වෙනව කියලා කට්ටියම දන්නවා ඇති නෙ? අන්න ඒ වගේ උන් අයට මෙන්න තියෙනවා විසඳුම
20211304 ට කතා කරලා පැහැදිලි සිංහලෙන් අන්ලිමිටඩ් කියන එක තේරුම් කරන්න! එත කොට ඒ පැත්තෙන් කියාවි මරදානට ගිහින් කියන්න කියලා. ඒ වෙලාවට "බිල විතරක් ගෙදරටම එනවා, කනෙක්ෂන් එක හදා ගන්න අපි නහින්න ඕනද" වගේ සුරතල් වදනක් කිව්වම උන් කෝල් එක ඒ ලයින් එකට දානව. ඊට පස්සෙ ඌට සිංහලනෙ කිව්වම ඌ ලිමිට් එක ගිගාබයිට් 120 දාලා දෙනවා! මාසෙකට ඉතින් ගිගාබයිට් 120ක් ඇති නෙ බොලව්.. උඹලා කටවල් වහන් ඉන්න නිසයි උන් කරට නැගලා ඔළුවට රෙන්නෙ. කට ගහන් ගියාම වැඩේ කර ගන්න පුළුවන්!
** සමහර අයට නම්බර් එක වැඩ නැහැලු! ඒ අය ලෑන්ඩ් ෆෝන් එකෙන් 1212 අමතලා ඒ.ඩී.එස්.එල් ගැටලු වලට අරන් මරදානේ ඉන්න එකාට ලයින් එක දාන්න කියන්න.. කෙලින්ම රෙස්පා පිට කිව්වම උන් ආයෙත් බක පඬිත ටෝක් නැතුව ලයින් එකට දානවා!

Last edited: