නියම කතා !!!

Aselak

Member
May 31, 2012
829
301
0
මචන්ලා, අලුත් TV series එකක් පටන් ගත්තා Hunted කියලා, Melissa George කියන actress ඉන්න. නියම කතාව. මේ එකේ පලවෙනි කොටස. මේක පොඩි ( 295 MB ) එකක්. Subtitles එකත් දල තියෙනවා. මේක rar file එකක්. Download කරලා එතනම extract කරන්න පුළුවන්. මේකේ අනිත් කොටස් දෙකත් දානවා, මේකට response හොඳ නම්.

Episode
http://bayfiles.com/file/mYvr/dmmLqR/Hunted.S01E01.480p.HDTV.x264-FOV.rar

Subs
http://www.addic7ed.com/serie/Hunted/1/1/Mort

මම බලන තවත් කතා කීපයක්
- Strike Back ( ලඟදි s03 ඉවරවුනා )
- Breaking Bad
- Boardwalk Empire
- Homeland
 
  • Like
Reactions: kmc madushan

Aselak

Member
May 31, 2012
829
301
0
ඔන්න 2 වැනි කොටස. 185 MB හා Subtitles . බලමු කොච්චර දුර යයිද කියල....
මේකත් Zip file එකක්. එතනම බාගන්න ( right click zip file, click download here )

Episode :

http://www22.zippyshare.com/v/18274753/file.html

Subtitles :

http://www.addic7ed.com/serie/Hunted/1/2/LB

Aselak

Member
May 31, 2012
829
301
0
මේ 3 වෙනි හා අලුත්ම කොටස. තාම කොටස් තුනයි ගිහිල්ල තියෙන්නේ.

Episode :

http://bayfiles.com/file/ok1N/lXYY6x/Hunted.S01E03.480p.HDTV.x264-TLA.rar

Subtitles :

http://www.addic7ed.com/serie/Hunted/1/3/Hourglass
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්ලා, අලුත් TV series එකක් පටන් ගත්තා Hunted කියලා, Melissa George කියන actress ඉන්න. නියම කතාව. මේ එකේ පලවෙනි කොටස. මේක පොඩි ( 295 MB ) එකක්. Subtitles එකත් දල තියෙනවා. මේක rar file එකක්. Download කරලා එතනම extract කරන්න පුළුවන්. මේකේ අනිත් කොටස් දෙකත් දානවා, මේකට response හොඳ නම්.

    Episode
    http://bayfiles.com/file/mYvr/dmmLqR/Hunted.S01E01.480p.HDTV.x264-FOV.rar

    Subs
    http://www.addic7ed.com/serie/Hunted/1/1/Mort

    මම බලන තවත් කතා කීපයක්
    - Strike Back ( ලඟදි s03 ඉවරවුනා )
    - Breaking Bad
    - Boardwalk Empire
    - Homeland

    Strike Back pattama patta katawak...
    homeland ekath ehemai... maxxa