සමුගන්න අවසරයි මට ....

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
සමුගන්න අවසරයි මට ....

වසර 1 1/2 විතර වෙනවා මම එළකිරි එකට join වෙලා ...ඒ කාලය තුල ගොඩක් යාලුවෝ හම්බ උනා...විවිදාකාර අය ...සමහර අය ගොඩක් මට help කරලත් තියෙනවා...ඒ හැමෝටම තුති ..එළකිරි එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගෙනත් තියෙනවා...සමහර අය ගොඩක් වටිනා ත්රෙඅඩ් දානවා...මම නම එහෙම ත්රෙඅඩ් නෙවෙඉ දැම්මේ...මම රැකියාව නිසාම දවසේ වැඩි වෙලාවක් ඉන්නේ computer එක ඉස්සරහ ...ඒකාකාරී බවින් මිදෙන්න තමයි ගොඩක් වෙලාවට මම ත්රෙඅඩ් එකක් දැම්මේ...එය හුදෙක් මගේ වින්දනය සදහා ..එක සමහරුනට දරා ගන්න අමාරු ඇති ...මම මොකක් හරි ත්රෙඅඩ් එකක් දැම්මම පුලවන් තරම් එක හෑල්ලු කරනවා...එත් සමහර කොල්ලෝ දාන කුණුහරුප ත්රෙඅඩ් වලට kauruth මුකුත් කියන්නේ නෑ... (ex :- sucrvy )..පුදුමේ කියන්නේ ඒවා බොලද ත්රෙඅඩ් නෙමෙයි ...එයාව ban කරලත් නෑ ඇඩ්මින්...මගෙත් ත්රෙඅඩ් 1ta මහා කැත විදියට comment කරලා තිබුනා ..මම එක report කලා ඇඩ්මින්ට...එත් තාම අර comment එක delete කරලවත් නැහැ ...තවත් පණ්ඩිතයෙක් තමයි deadisland .....nway මේ කාලය ඇතුලත මට හෙල්ප් කරපු විවේචනය කරපු හැමෝටම තුති ...
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එහෙම දෙයක් වුනහම හිතට දුක ඇති. ඒ වුනාට ඒ දේවල් කොහොම හරි කරලා හිතෙන් අමතක කරලා දාන එක තමා කරන්න තියෙන්නේ... එහෙම නැතුව මේකෙන් අයින් වෙන එක ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නෙවෙයිනේ...
     
    Jun 26, 2012
    591
    162
    0
    :):) ඕවා ගණන් ගන්න එපා Dear..... මම මේකට මුලින්ම ආපු දවසෙ මේකෙ අය මොන තරම් දේවල් කිව්වද..... හිත රිදෙනවා තමයි... ඒත් අපිට එයාලා මොනවා කිව්වත් ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැනේ.... ElaKiri එකේ ඉන්න හැම කෙනාම නරක නැහැ.... 33000W, Randika Mendis, Maliga, Ereshaz77, CrazyBuddy, Sanath Ekanayake, Prathapa89, hansa1018, Rosantha, king pandukabaya, Captain ජැක් ස්පැරෝව්.. ඔය Elakiri එකේ හොඳ අය අතරින් කිහිපදෙනෙක්... තවත් ඉන්නවා.. මට නම් වලින් මතක නැහැ....:no: නරක Tags නම් වැටෙනවා.... ඒත් ඒවා පිරිමි අය දාපු ත්‍රේඩ්ස් වලටත් වැටෙනවා මම දැකලා තියෙනවා..... අපි කරන දේ හරි නම් කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැනේ Dear...... ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා.......:)
     
    Last edited:

    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    ganan ganna epa sucrvy wagema meke adminuth hena pissa un denna thakata thaka sucrvy karaya admin karayata salli denawa aru ithin salli aran ohe innawa ganan ganna epa oyata job ekak thiyenawane meke godak inne ammata thathata wada dena un gewal kana un, selen nathuwa kagena inna meth samaje wagema thamai :yes:
     
    • Like
    Reactions: Ereshaz77

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපි කරන දේ හරි නම් කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැනේ Dear...... ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා.......
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ganan ganna epa sucrvy wagema meke adminuth hena pissa un denna thakata thaka sucrvy karaya admin karayata salli denawa aru ithin salli aran ohe innawa ganan ganna epa oyata job ekak thiyenawane meke godak inne ammata thathata wada dena un gewal kana un, selen nathuwa kagena inna meth samaje wagema thamai :yes:

    :):):)
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ෴සමනලී෴;13683032 said:
    :):) ඕවා ගණන් ගන්න එපා Dear..... මම මේකට මුලින්ම ආපු දවසෙ මේකෙ අය මොන තරම් දේවල් කිව්වද..... හිත රිදෙනවා තමයි... ඒත් අපිට එයාලා මොනවා කිව්වත් ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැනේ.... ElaKiri එකේ ඉන්න හැම කෙනාම නරක නැහැ.... 33000W, Randika Mendis, Maliga, Ereshaz77, CrazyBuddy, Sanath Ekanayake, Prathapa89, hansa1018, Rosantha, king pandukabaya, Captain ජැක් ස්පැරෝව්.. ඔය Elakiri එකේ හොඳ අය අතරින් කිහිපදෙනෙක්... තවත් ඉන්නවා.. මට නම් වලින් මතක නැහැ....:no: නරක Tags නම් වැටෙනවා.... ඒත් ඒවා පිරිමි අය දාපු ත්‍රේඩ්ස් වලටත් වැටෙනවා මම දැකලා තියෙනවා..... අපි කරන දේ හරි නම් කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැනේ Dear...... ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා.......:)
    :yes::yes:
    11.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    ඕවා ගනන් ගන්න එපා නංගි. කෙල්ලෙක් ආවම මේකෙ ඉන්න ගොඩක් උන් කුලප්පු වෙනවා Fake ද නැද්ද කියලා හොයාගන්න. ඒකට කරන දේවල්නෙ ඔය. ඔය ඇගී සයෝ වගේ කට්ටිය ඉන්නේ අවුලක් නැතුව. පොඩ්ඩක් Radio Thread එකට රෑට සෙට් වෙන්න. ගොඩක් හොඳ යාලුවො අදූන ගන්න පුලුවන්. :dull:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    කව්රුවත් කියන විදියට ඉන්න ඕනෙත් කාටවත් බයේ යන්න ඕනෙත් නෑ. forum එකේ උනත් සබැ ජීවිතේ උනත්. public posting කරද්දී එක එක මානසික මට්ටම්වල අය මුණ ගැහෙනවා. ඒවා accept කරලා නරක දේවල් විසි කරලා හොද දේවල් ලං කරගන්න එකයි වැදගත්කම. thread එකක වැටෙන comments ගැන හිතන්නේ නැතුව ඔන්න ඔහේ ඉන්න නංගි
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඕවා ගනන් ගන්න එපා නංගි. කෙල්ලෙක් ආවම මේකෙ ඉන්න ගොඩක් උන් කුලප්පු වෙනවා Fake ද නැද්ද කියලා හොයාගන්න. ඒකට කරන දේවල්නෙ ඔය. ඔය ඇගී සයෝ වගේ කට්ටිය ඉන්නේ අවුලක් නැතුව. පොඩ්ඩක් Radio Thread එකට රෑට සෙට් වෙන්න. ගොඩක් හොඳ යාලුවො අදූන ගන්න පුලුවන්. :dull:

    ඇත්ත රේඩියො එක කරන්නේ මේකෙ ඉන්න රෙපියුටඩ්ම කට්ටිය කිහිප දෙනෙක් වගෙම " රහ " කියන දේ නොඅඩුව තියෙන අය.. මෙහෙමයි එලකිරි එක පොඩ්ඩකට මතක කරලා, අපි වැඩ කරන තැන ගත්තත්, ඉගෙන ගන්න තැන ගත්තත් , එහෙම නැත්නම් රට ගත්තත් හැමෝම එක වගේ නැහැ, ඊටත් රහ අදුරන්නේ නැති රැල්ලට දුවන මිනිස්සු අද වැඩියි, අපි කරන්න ඕනේ ඒ අය අතරින්ම මතු වෙන එක මිසක් හැංගෙන එක නෙවෙයි..... :):)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිස්සි ඔව්ව ගණන් ගන්න එපාඔය හේතුයට එළකිරිය දාලා යනවා නම් මේකෙන් කී දෙනෙක් යන්න ඔනිද....පිස්සු නැතුව හිටහන් බං